අලුත් Facebook එපා වෙන්නේ නැද්ද මචන්?

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    අලුත් Facebook එපා වෙන්නේ නැද්ද මචන්?
    Facebook Classic එකට මාරු වෙන්න වැඩ කරන විදිහක් තියෙනවාද?
     
    • Like
    Reactions: johnyh

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    හද්ද ස්ලෝ වෙලා දැන් ඒ තීම් එක නිසා. වැඩිය යන්නේ නෑ මම නම් එෆ්බි.
     
    • Like
    Reactions: NRTG

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    ලිස්ට් එකේ ඉන්න එවුන් රොටියක් කාල දාන පොස්ට්, උදේ වැඩට යද්දී හි හී... ගාල දාන පෝස්ට්, අපි මෙහෙමයි වැඩ කරන්නේ ගගා දාන ලොරි ටෝක් වගේ බහුභූත, වල් පල් නිසා FB පැත්තේ යන්න හිතෙන්නේ නෑ. ඒකනිසා ඔය ප්‍රශ්නේ දැනිල නෑ...