අලුත් Facebook එපා වෙන්නේ නැද්ද මචන්? Facebook Classic එකට මාරු වෙන්න වැඩ කරන විදිහක් තියෙනවාද?
JananRush Well-known member May 17, 2006 1,796 213 63 Nittambuwa www.facebook.com Dec 4, 2020 #1 අලුත් Facebook එපා වෙන්නේ නැද්ද මචන්? Facebook Classic එකට මාරු වෙන්න වැඩ කරන විදිහක් තියෙනවාද? Reactions: johnyh
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Dec 4, 2020 #2 කාට කියන්නද ඉතින්. Zuckerberg හිතන් ඉන්නේ ඌ තරම් හැමදේම දන්න එකෙක් නෑ කියලනේ මේ Chrome extension එක දාගෙන බලපන්. මම නම් පාවිච්චි කරලා නෑ. Reactions: Kolama, niyomax, Big Cass and 1 other person
කාට කියන්නද ඉතින්. Zuckerberg හිතන් ඉන්නේ ඌ තරම් හැමදේම දන්න එකෙක් නෑ කියලනේ මේ Chrome extension එක දාගෙන බලපන්. මම නම් පාවිච්චි කරලා නෑ.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,232 1 101,071 113 34 Kalutara Dec 4, 2020 #4 හද්ද ස්ලෝ වෙලා දැන් ඒ තීම් එක නිසා. වැඩිය යන්නේ නෑ මම නම් එෆ්බි. Reactions: NRTG
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,588 113 සොරබොරවැව Dec 4, 2020 #5 ehema prashnayak naha
D Dammikaper Active member Aug 22, 2017 178 91 43 Dec 4, 2020 #6 ලිස්ට් එකේ ඉන්න එවුන් රොටියක් කාල දාන පොස්ට්, උදේ වැඩට යද්දී හි හී... ගාල දාන පෝස්ට්, අපි මෙහෙමයි වැඩ කරන්නේ ගගා දාන ලොරි ටෝක් වගේ බහුභූත, වල් පල් නිසා FB පැත්තේ යන්න හිතෙන්නේ නෑ. ඒකනිසා ඔය ප්රශ්නේ දැනිල නෑ... Reactions: castellain, johnyh, lilman and 1 other person
ලිස්ට් එකේ ඉන්න එවුන් රොටියක් කාල දාන පොස්ට්, උදේ වැඩට යද්දී හි හී... ගාල දාන පෝස්ට්, අපි මෙහෙමයි වැඩ කරන්නේ ගගා දාන ලොරි ටෝක් වගේ බහුභූත, වල් පල් නිසා FB පැත්තේ යන්න හිතෙන්නේ නෑ. ඒකනිසා ඔය ප්රශ්නේ දැනිල නෑ...
JananRush Well-known member May 17, 2006 1,796 213 63 Nittambuwa www.facebook.com Dec 6, 2020 #7 classic eka attatama naddda machan???
Solicitor Active member Jun 7, 2019 205 37 28 Bantustan Dec 6, 2020 #8 Use a phone with old android version. Reactions: lilman and JananRush
JananRush Well-known member May 17, 2006 1,796 213 63 Nittambuwa www.facebook.com Dec 7, 2020 #9 dan e kiyanne okkoomala kamati new facebook ekata???
nadimal Well-known member Dec 25, 2008 11,190 1,794 113 Badulla Dec 8, 2020 #10 mala jarawak Reactions: johnyh
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Dec 8, 2020 #11 Facebook Lite use karapan....
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Dec 8, 2020 #13 Dan dark moda ekak awilla bn huru wenna kalayak yai
supun_sg Well-known member Sep 5, 2010 16,219 24,924 113 tracing Geo-location.. ... ... Dec 8, 2020 #14 Oka epa wena eka thamai ban hoda. Mata epa wela Awrudu ganak dan. Okata giyama sansare kalakirenawa neh kohomath. Epa una welawe atharala dapan ubata mai hoda. Reactions: Kolama
Oka epa wena eka thamai ban hoda. Mata epa wela Awrudu ganak dan. Okata giyama sansare kalakirenawa neh kohomath. Epa una welawe atharala dapan ubata mai hoda.
hichchiputha Well-known member Jan 3, 2018 39,979 35,917 113 වොන්ඩර් ලැන්ඩ් Dec 8, 2020 #16 set na ban redda
niyomax Well-known member Sep 24, 2014 4,595 7,483 113 Dec 8, 2020 #17 hichchiputha said: set na ban redda Click to expand... ado bokka..hichchilath use karanawada ban FB
Rocket Bunny Well-known member Sep 29, 2018 354 612 93 Department of TIK TOK Dec 8, 2020 #18 api pesbuk lite
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Dec 8, 2020 #19 Crash වෙන සීන් එකක් යනවා නේද???