අලුත්-google-සෙවුම

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුලින්ම google.com වෙත යන්න. සමහර වෙලාවට අපි google.com ගැහුවාම අපිව google.lk වලට redirect කරනවා.(හරවා යවනවා) එහෙම උනොත් go to google.com ලින්ක් එක ක්ලික් කරන්න. දැන් address bar එක හිස් කරන්න(දැනට තියෙන http://www.google.com/ එක අයින් කරලා දාන්න.) ඊටපස්සෙ මේ තියෙන ‍code එක copy කරලා address bar එකට paste කරන්න.
    javascript:void(document.cookie="PREF=ID=20b6e4c2f44943bb:U=4bf292d46faad806:TM=1249677602:LM=1257919388:S=odm0Ys-53ZueXfZG;path=/; domain=.google.com");
    දැන් address bar එකේ මේ code එක හැරෙන්න වෙන කිසි දෙයක් තියෙන්න බෑ. දැන් enter එක ඔබන්න. දැන් ආයෙ page එක refresh කරන්න. google.lk ගියොත් ආයෙ google.com යන්න. වැඩේ හරි නං ඔබේ google.com එක මේ වගේ දිස්වේවි.

    www.google.com-screen-capture-2009-11-30-0-14-6.png

    ආයෙ පරණ google search එකටම මාරුවෙන්න ඕන උනොත්…
    ‍firefox settings privacy tab එකේ show cookies (chrome වල නම් options–> under the hood) ගිහින් 20b6e4c2f44943bb කියල search කරන්න. ඊට පස්සෙ එන google select කරලා remove cookie ක්ලික් කරන්න.