අලුත් Honda Dio එක ලෙඩ ගොඩක් වගේ නේද🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මම ගිය සතියෙ list එකට නමත් දීලා ආවේ Stafford එකේ. හැබැයි දැන් Facebook group වල ගොඩක් පෝස්ට් දැක්ක බයික් වල අවුල් ආපුව. මේ ලින්ක් එකේ නම් බිල් එක්කම දාලා තියෙනව විස්තර. වෙන scooter එකක් බලන්න වෙයි වගේ මේ විදියට නම් 😕

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,129
    13,813
    113
    35
    Spain
    china බඩු එන්න එන්න කොලටි වැඩි වෙනකොට ඉන්දියන් බඩු එන්න එන්න කොලටි අඩු වෙන්නේ ඇයි?:oo:

    facebook.com/reel/1696486871397378?s=yWDuG2&fs=e&rdid=edz6WW75UvG0nWdx&share_url=https%3A%2F%2Fwww.facebook.com%2Fshare%2Fr%2F1TXXfR1wEC%2F#
    ඇතුලේ ගේමක් වෙන්න ඇති බන්, මොකද ඉස්සර හීරෝ එකයි හොන්ඩා එකයි එකට බිස්නස් කලේ, දැන් උන් තරඟ කරනවා එකම මාකට් එකට.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,947
    113
    ඇතුලේ ගේමක් වෙන්න ඇති බන්, මොකද ඉස්සර හීරෝ එකයි හොන්ඩා එකයි එකට බිස්නස් කලේ, දැන් උන් තරඟ කරනවා එකම මාකට් එකට.

    ඔය වීඩියෝ එකේ තියෙන්නේ නම් ct 100 එකක්..ඒ කාලේ පට්ට ගහන්න පුළුවන් ඒවා දැන් බලපන්කො..:oops:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113

    ස්කූටර් එකක් ගන්න කලින් මේ ත්‍රෙඩ් එක බලලා හොද අවබෝදයක් ගන්න 👇🏽

    scooter ponnayo

     
    • Wow
    Reactions: NRTG

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,761
    113
    දැන් එන බයික් නම් අනේ මන්ද 🫠
    මමත් පහුගිය දවස් වල scooty එකක් ගන්න හෙව්ව වැඩට යන්න එන්න. ඒත් බොරු ගනන් බන්. අලුත් එකකට වියදම් කරන එකේ මේකෙ තියන අඩුපාඩු ටික හදල දැම්ම.