අලුත් ID අංකය බලන්න....
අංක 9ක් තිබුනු හැදුනුම්පත් අංකය මේ වසරේ මුල ඉඳන් අංක 12ක් වුනානේ.. ඉතින් තාමත් තමන්ගේ අලුත්ම හැදුනුම්පත් අංකය දන්නේ නැති අයට මේක වැදගත් වෙයි.. 
මෙතනින් ගිහින් බලන්නකෝ..

මෙතනින් ගිහින් බලන්නකෝ..

na.thawa ankayak ekathu wenawa.parana number ekata 19 daganna thiyenne
Ex-88xxxxxxxxxV
-1988xxxxxxxxxV
Matath thiyenne oya prashnemaiමොකක්ද බන් මේ සෙල්ලම? දැන් අලුත් ID එකක් ගන්න ඕනෙද? දැන් තියෙන එකට මොකෝ වෙන්නේ?