අලුත් ID අංකය බලන්න....

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අලුත් ID අංකය බලන්න....

    අංක 9ක් තිබුනු හැදුනුම්පත් අංකය මේ වසරේ මුල ඉඳන් අංක 12ක් වුනානේ.. ඉතින් තාමත් තමන්ගේ අලුත්ම හැදුනුම්පත් අංකය දන්නේ නැති අයට මේක වැදගත් වෙයි.. :yes::yes:

    මෙතනින් ගිහින් බලන්නකෝ..
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    මොකක්ද බන් මේ සෙල්ලම? දැන් අලුත් ID එකක් ගන්න ඕනෙද? දැන් තියෙන එකට මොකෝ වෙන්නේ?​
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,783
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ++++++++
     
    • Like
    Reactions: Ashman

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එල එල ashමෑන් :cool:;)
    ඕකෙන් පස්සේ crib වල system එහෙම ඔක්කොම වෙනස් කරන්න වෙනවා :P:P
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මොකක්ද බන් මේ සෙල්ලම? දැන් අලුත් ID එකක් ගන්න ඕනෙද? දැන් තියෙන එකට මොකෝ වෙන්නේ?​
    Matath thiyenne oya prashnemai