අලුත් id card එකේ උපන් දිනය හොයාගන්නේ කොහොමද?

archangel_enc

Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    අලුත් id card එකේ උපන් දිනය හොයාගන්නේ කොහොමද?

    අලුත් ID එකේ අංක 12 තියෙනවනේ. ඔකේ උපන් දිනේ හොයාගන්නේ කොහොමද?
     

    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    issaraha anka 4 awrudda yyyy ilanga anka 3 dinagaanaa.

    parana widihama may, wensa issaraha awurudda digit 4 kin daalaaa




    poddak pahadili karanna puluwanda,
    Sample ID eka : 197569203599

    Birthday eka : 1975/07/10


    dan oya kiyana widyata 1975-01-01 + (692-500) days ne wenna one. ethakota enne Jul 12 1975 :baffled: