අලුත් NIC කාර්ඩ් එක ගත්තේ කවුද ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    අලුත් NIC කාර්ඩ් එක ගත්තේ කවුද ?

    අලුත් National Identity Card කාර්ඩ් එක ගත්තේ කවුද ?

    one days servies එකෙන් ගන්න පුලුවන් නේද ?? කීයක් යනවද ??

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Ekthara_Sahodarayek

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උදෙන්ම යන්න ඕනේ මචං, application submit කරන්න පුළුවන් දවල් 12 හෝ 1 වෙනකම් විතරයිද කොහෙද (හරියටම මතක නෑ ), ඊට පස්සේ හවස්වෙනක්ම් ID issue කරනවා උබ application setඑක submitකරපු වෙලේ ඉදන් 4hrs වලින් උබේ ID එක collectකරගන්න පුළුවන් :yes: one-day service එකෙන් ගන්නවනම් 1000RSයනවා :yes: (suhurupaya building battaramulla) ජය..!
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83

    one day service eken puluwan 100 wenawa: uden yana tharamata lesi: patta widihata senaga pirinawa: aluth eka nam gatte na thama

    උදෙන්ම යන්න ඕනේ මචං, application submit කරන්න පුළුවන් දවල් 12 හෝ 1 වෙනකම් විතරයිද කොහෙද (හරියටම මතක නෑ ), ඊට පස්සේ හවස්වෙනක්ම් ID issue කරනවා උබ application setඑක submitකරපු වෙලේ ඉදන් 4hrs වලින් උබේ ID එක collectකරගන්න පුළුවන් :yes: one-day service එකෙන් ගන්නවනම් 1000RSයනවා :yes: (suhurupaya building battaramulla) ජය..!

    ela thanks bro :yes::yes::yes::yes: