අලුත් phone එකක් ගන්න ඕනේ කොල්ලනේ ? iphone use කරලා දැන් එපා වෙලා වගේ.
4 years විතර පරණයි දැන් තියෙන iphone එක. iphone 13 එකක් ගන්නත් හිතෙනවා , පට්ට ගනන් නේ බන්.
Android එකක් ගන්න හිතෙනවා පොඩි වෙනසකටත් එක්ක, අව්රුදු 3ක් වත් use කරන්න පුලුවන්ද බන් android phones ? මට කලින් තිබ්බ android phones ඔක්කොම මල ජරාව (Sansung note 2, One plus one, LG G5).

. iPhone eka nam safe option eka