අලුත් phone එකක්...

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    මට පොන් එකක් ගන්න ඕන.
    අද හෙටම ගන්නයි හිතන් ඉන්නේ.
    වියදම් කරන්න පුළුවන් උපරිම 35ක් 30ක් වගේ.

    මේ ගානට මෙන්න මේ දේවල් තියන හොඳ පොන් එකක් කියහල්ලකෝ.

    2 GB RAM or high
    16 GB HDD or high
    MicroSD card slot (dedicated)

    4G Dual Sim / NFC / WIFI / Bluetooth etc.
    OTG pen / mouse වැඩ කරන්නත් ඕනේ.
    5.5 screen ( ගෝරිල්ලා )

    13 MP rear camara
    5mp or high front camara


    HTC / SONY / HUAWEI / SAMSUNG / or Any
    ගේම් ගහන්නයි ඉන්ටෙර්නෙට් යන්නයි තමා වැඩිපුර ඕන. එනිසා ඔහෙලා දන්නා පොන් ඒවා මේවා ලින්ක් පිටින්ම කොමෙන්ට් කරනවානම් අගේ කොරනවා...
     
    Last edited:
    Mar 16, 2016
    18
    2
    0
    Wena mokuth mehe nevei Note 3

    aniwa thiyana okkoma thiyenneh samsung note 3 n9005 model.eke 4g version eke 35 kata wage ganna puluwn gd condition ekak
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    ලංකාවේ කොහෙන් ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. පුළුවන් නන් හොයා ගනින්. ගත්තොත් වාසිය තමා ..


    Asus Zenfone 2

    http://www.elakiri.com/forum/showthread.php?t=1729791

    12825376_10209140779214473_1787673600_n.jpg

     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    සුදු පුතා;19862864 said:

    HTC / SONY / HUAWEI / SAMSUNG / or Any
    ගේම් ගහන්නයි ඉන්ටෙර්නෙට් යන්නයි තමා වැඩිපුර ඕන. එනිසා ඔහෙලා දන්නා පොන් ඒවා මේවා ලින්ක් පිටින්ම කොමෙන්ට් කරනවානම් අගේ කොරනවා...



    samsung galaxy J7.machan eka ganin.common hama eka gawama thiyenawa habai 4n eka nam super.ram 1.5 unata awlak na tawa 1.5 octa core processor ekak thiyeanwa 4n eka pattama speed.rath wenne na.note 2 ekamai habai hodai.

    nathnam ganin A8 ekak ekath hodai
    nathnam ganin Xiomi ekak 32gb memoey ram eka3gb 4n eka slow on off ehema.anith ewa super