අලුත් photos (DSLR) Wildlife & Nature

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මේ තියෙන්නෙ ඊයෙයි අද උදෙයි මගෙ ගෙවත්තෙදි ගත්ත photos ටිකක්. කැමරා එක Canon EOS 60D, භාවිතා කරපු ලෙන්ස් එක Canon EF-S 55-250mm f/4-5.6 IS II
    මගෙ facebook page එකටත් ලයික් එකක් දාගෙන යන්න
    http://www.facebook.com/SupunPereraPhotography
    රෙප් නැතත් කමක් නෑ කමෙන්ට් එකක්වත් දාල යන්න. ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මගෙ ආත්ම තෘප්තිය.


    මෙයා ඊයෙ තාප්පයක් දිගේ බඩ ගගා හිටියා. කැමරා එක දික් කලාම නැවතිලා ඔරෝගෙන බලාගෙන හිටියා. බලන්න මූනෙ තියෙන ආඩම්බර කම :D :P
    483925_412767435437637_1566666641_n.jpg


    292398_412967198750994_423924990_n.jpg


    418341_412768555437525_1302374324_n.jpg



    මෙයාව ගන්න කාපු කට්ට දන්නෙ කැමර එක විතරයි. එක විදිහකට ඉන්නෙම නෑ. බොහොම අමාරුවෙන් තමයි මේක ගත්තෙ, මෙයාට කියන්නෙ "නිතඹ දම් සූටික්කා" Purple-rumped Sunbird (Nectarinia zeylonica zeylonica) කියලා :baffled:
    185816_412770522103995_560025347_n.jpg



    මෙයාගෙ නම කොමන් සේලර් Common Sailor (Neptis hylas), මෙයාව ගන්නත් පැය බාගයක් විතර පස්සෙන් එලෙව්වා :rolleyes:
    304646_412771005437280_829933509_n.jpg



    මෙයාගෙ නම වයිට් ෆෝ-රින්ග් White Four-ring (Ypthima ceylonica) හොයාගන්න ටිකක් අමාරුයි, මෙයා ගොඩක් පොඩියි, තණකොල වල size එක දැක්කම හිතා ගන්න පුලුවන්නෙ. :D
    3379_412967785417602_1645199308_n.jpg



    මෙයාගෙ නම් නම දන්නෙ නෑ. photos 2යි ගන්න හම්බ වුනේ, ඊට පස්සෙ මෙයා කොහෙ ගියාද කියල නෑ :dull:
    484027_412968392084208_24183201_n.jpg


    මෙයාගෙත් නම නම් දන්නෙ නෑ
    551863_412967335417647_526307287_n.jpg


    මේ ඉන්නෙ කටුස්සෙක් Garden Lizard (Calotes versicolor), මෙයා නම් හරි හොඳයි. කැමරා එකට මූන හරව හරව හිටිය photo ගන්නකොට
    215454_412967085417672_1172130378_n.jpg



    මෙයත් ඒ ජාතියෙම එක්කෙනෙක්.
    582579_412966918751022_1549756142_n.jpg


    මේ ඉන්නෙ නිලමැස්සො සෙට් එකක්
    8080_412967452084302_1792344963_n.jpg



    මගෙ facebook page එකටත් ලයික් එකක් දාගෙන යන්න
    http://www.facebook.com/SupunPereraPhotography
    රෙප් නැතත් කමක් නෑ කමෙන්ට් එකක්වත් දාල යන්න. ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මගෙ ආත්ම තෘප්තිය.
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    wow... maxxa machan... thawa danna ko...
    Thanks, thawa aran dannam :)

    Mountain_Green-veined_White
    thanks a lot

    ලස්සන පින්තුර..
    thanks a lot

    ශෝක් 4ටෝස් ටික
    thanks a lot

    Harima lassanai malliya... keep it up!
    thanks a lot

    lassanai.. Good job
    thanks a lot