අලුත් TV චැනල් එකක්
යාලුවනේ මට ඕනේ tv චැනල් එකක් පටන්ගන්න මම ඉන්නේ ඩුබායි වල
යාලුවෝ සෙට් එකත් එක්ක කරන්න හිතාගෙන ඉන්නේ
සැටර්ලයිට් චැනල් එකක්
අපි ලග ලක්ෂ 2ක් තියෙනවා පුලුවන් වෙයි ද? කරන්න
මට චැනල් එක පටන් ගන්න අදහස් ටිකක් හා දන්න දේවල් ලිපි එහෙම තිබුණොත් කියනව ද?