අලුත් TV චැනල් එකක්

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    අලුත් TV චැනල් එකක්

    යාලුවනේ මට ඕනේ tv චැනල් එකක් පටන්ගන්න මම ඉන්නේ ඩුබායි වල
    යාලුවෝ සෙට් එකත් එක්ක කරන්න හිතාගෙන ඉන්නේ
    සැටර්ලයිට් චැනල් එකක්
    අපි ලග ලක්ෂ 2ක් තියෙනවා පුලුවන් වෙයි ද? කරන්න
    මට චැනල් එක පටන් ගන්න අදහස් ටිකක් හා දන්න දේවල් ලිපි එහෙම තිබුණොත් කියනව ද?
     

    free1

    Banned
    Jan 2, 2015
    92
    1
    0
    mata සැටර්ලයිට් ekak hada ganna hati kiya danawa da??


    ahma hada ganna puwan da?
    lankawa chanel balanna puluwanda??
    pitarata chanel unat kamak naha?
    keeyak witara yai da??

    danna kanak innawa da??
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    mata සැටර්ලයිට් ekak hada ganna hati kiya danawa da??


    ahma hada ganna puwan da?
    lankawa chanel balanna puluwanda??
    pitarata chanel unat kamak naha?
    keeyak witara yai da??

    danna kanak innawa da??



    සැටලයිට් එකක් හදන එකනම් ටිකක් අමාරු වැඩක් මචං, කොහොමහරි කරලා අටෝගත්තත් උඩට යවන්න පට්ට කට්ටක් කන්න වෙනවා, අපේ ලොක්කගේ හිච්චි එකානං ටික කාලෙකට උඩදී එකක් ඇරියා....... පොඩ්ඩක් උගෙන් අහුවනං උඹට අයිඩියා එකක් ගන්න තිබ්බා......
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    yako LED tv eka ganin 2lkh walin...ubata pissu da?? mahindage kes gahak wath pagunada?

    රුපියල් ලක්ෂ 2 ක් නෙවෙයි බං ඩුබායි සල්ලි වලින් ලක්ෂ 2ක් ඒ කියන්නේ රුපියල් ලක්ෂ 72 ක්:angry::angry::rofl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan umba oka gulf base karanne nathnam lankawata witharakda ehemath nathnam world wide da?

    lankawenam machan 24/7 entertainment channel ekk nha hari haman puluwannam e petta balapan

    Channel C (daana hema welema mokek hari kiyonawa nethnam jeewitheta ahala nathi sinduwak yanawa)

    Dream TV ( MusicLK eke thiyana music video tika eka digata play wenawa. )

    Movie Channel ekakwath hari haman film yanne nha.