adi wegaya keewe fiber wagemada?ෆේස්බුක් එකේ සර්ච් කලාම දැක්කේ බන්.
View attachment 164864
View attachment 164865
මුන්ගේ පේජ් එකේ නම් 13,900.
https://web.facebook.com/Routers-Dongles-Sri-Lanka-108218364402920/

පොකට් රවුටර් නම් ඕන තරම් තියෙනවා 10ට අඩුවෙන්.අරන් තේරුමක් නෑ.සිග්නල් අදින්නේ නෑනේ.හච් වලට නම් නෝමල් රව්ටර් එකක් හොඳයි.හච් වල ලොකු ස්පීඩ් එකක් නෑනෙ.
පොකට් රවුටර් නම් ඕන තරම් තියෙනවා 10ට අඩුවෙන්.අරන් තේරුමක් නෑ.සිග්නල් අදින්නේ නෑනේ.
1.හුවාවි රවුටර් වලට මෙච්චර ඉල්ලුමක් ඇයි?spe. b310s-927
2.උන්ගේ රවුටර් සිග්නල් අඩු ඒරියාවලදී අනික් රවුටර් වලට වඩා හොඳට වැඩ කරන්නේ ඇයි?
3.ඩුවෙල් ඇන්ටෙනා රවුටර් එකක පිටින් පේන ඇන්ටනා දෙකෙක් කරන්නේ වයි ෆයි කලාපයක් හදන එක නම්? ටවර් එකේ ඉදලා එන සිග්නල් ග්‍රහණය කර ගන්නේ මොන ඇන්ටනාවෙන්ද? ඒ ඇන්ටනාව තියෙන්නේ රවුටර් එක ඇතුලෙද?
4.සිග්නල් ග්‍රහණය කරගන්න හැකියාව රවුටරයේ මොනවා මතද රදා පවතින්නේ? සිග්නල් වැඩි පුර ගන්න චිප් සෙට් එකේ ,Firmware එකේ බලපෑමක් තියෙනවද?
20k th wena athi nedaTP Link MR100
specification වල ඕවා දාන්නේ නැද්ද1- ඔය මොඩල් එක ඉස්සර ඉඳලම හොඳයි කියල සම්මත මොඩල් එකක්.ඒකයි
2- හුවාවෙයි රව්ටර් කොලිටි වැඩියි.කම්පැනි ටවර් වල යූස් කරන්නෙ හුවාවෙයි බඩු කියල අහල තියනව.ඒක නිසා කම්පැටිබිලිටි වැඩි ඇති.
3- ඔව්
4- ඇන්ටෙනාවෙ ඩෙසිබල් ගාන මත,කොලිටිය මත,චිප් සෙට් එක මත (ප්‍රොසෙස් වීම).ෆර්ම්වෙයා බලපානව කියනව.ඒක හරියටම දන්නෙ නෑ.
Man auruddakata wage kalin Sense.lk eken gatthe 13500i machan.. Huawei ekath balanna. Mage advice ekanan unknown brands walata yanna epa kiyana eka. Man meeta kalin Alcatel hotspot ekak aran Hutch eke awe 1mbps wage.. Anith devices wala ~16mbps wage awa. Habai Huawei Pocket Router eke full speed. Ekama aula godak wela eka digata use karaddi connection eka drop wenawa. Ai battiya galawala danna ona.. Eka nisama thama MR100 eka gatthe. ekenan kisi aulak na20k th wena athi neda
15 days 4G+ 695 එක දාන්නේ හැමදාම. එක පාර 30 එක දාන එක පාඩුයි උන් දවස් 20 වගේ යනකොට Limite කරනවාමොකක්ද Cliq එකේ යූස් කරන පැකේජ් එක
Man auruddakata wage kalin Sense.lk eken gatthe 13500i machan.. Huawei ekath balanna. Mage advice ekanan unknown brands walata yanna epa kiyana eka. Man meeta kalin Alcatel hotspot ekak aran Hutch eke awe 1mbps wage.. Anith devices wala ~16mbps wage awa. Habai Huawei Pocket Router eke full speed. Ekama aula godak wela eka digata use karaddi connection eka drop wenawa. Ai battiya galawala danna ona.. Eka nisama thama MR100 eka gatthe. ekenan kisi aulak na
E brand ekanan danne na machan.. Ganna thanadi sim eka dala check karanna bari weida, speed eka / signal strength eka phone ekata compared hondai da kiyalaඅවුරුද්දකට කලින් නම් දැන් 20 පැනලා ඇති.අවුරුද්දකට කලින් 927 එකත් 8-9 කට තිබ්බා නේ.
Telenet එක එච්චර අවුල්ද? ගත්ත එකෙක් ව්ත් නෑනේ අහන්න.
අවුරුද්දකට කලින් නම් දැන් 20 පැනලා ඇති.අවුරුද්දකට කලින් 927 එකත් 8-9 කට තිබ්බා නේ.
Telenet එක එච්චර අවුල්ද? ගත්ත එකෙක් ව්ත් නෑනේ අහන්න.
Mobitel Rs.2000 60GB එකට වඩා ලාබද?15 days 4G+ 695 එක දාන්නේ හැමදාම. එක පාර 30 එක දාන එක පාඩුයි උන් දවස් 20 වගේ යනකොට Limite කරනවා
ඕන්ලයින් බන් ඕඩර් කරන්න වෙන්නේ.E brand ekanan danne na machan.. Ganna thanadi sim eka dala check karanna bari weida, speed eka / signal strength eka phone ekata compared hondai da kiyala
Jazz කියලා වින්ගල් ,පොකට් රවුටර් ගහන්නේ උන් නේද.හුගක් උන් කියන්නේ ඒ ප්‍රඩක්ට් චාටර් කියලාZTE චිප්සෙට් තියෙන්නෙ.
Man mobitel 2000 eka use karala ne. Makn kochara use karanawda kiyala danna ne davesema online inna Makan habaiMobitel Rs.2000 60GB එකට වඩා ලාබද?
60+100GBdiscount 749/= (orginal price එක්දහස් දෙසිය ගානක් මතක විදියට)
හුගක් උන් කියන්නේ 60GB කියලා.ඩොන්ගල් එක 3G හින්දා FUP නම් හොයන්න විදියක් නෑ.
Danno danithi why is that
ඡන්ද ඉල්ලන්න සුදුසුයි15 days 4G+ 695 එක දාන්නේ හැමදාම. එක පාර 30 එක දාන එක පාඩුයි උන් දවස් 20 වගේ යනකොට Limite කරනවා
Man auruddakata wage kalin Sense.lk eken gatthe 13500i machan.. Huawei ekath balanna. Mage advice ekanan unknown brands walata yanna epa kiyana eka. Man meeta kalin Alcatel hotspot ekak aran Hutch eke awe 1mbps wage.. Anith devices wala ~16mbps wage awa. Habai Huawei Pocket Router eke full speed. Ekama aula godak wela eka digata use karaddi connection eka drop wenawa. Ai battiya galawala danna ona.. Eka nisama thama MR100 eka gatthe. ekenan kisi aulak na
Prolink Prt7011l එකේ ස්පීඩ් එක මෙච්චර වැඩි වෙන්නේ කොහොමද? Huawei 927 එකටත් පහු කරලා ගියානේ..
Prolink එක පොකට් රවුටරයක් වෙලත් එහෙම එච්චර ස්පීඩ් එකක් එන්නේ කොහොමද
මූගේ ස්පීඩ් ටෙස්ට් ටික බලපන්කෝ පොඩ්ඩක්..
Prolink Prt7011l එකේ ස්පීඩ් එක මෙච්චර වැඩි වෙන්නේ කොහොමද? Huawei 927 එකටත් පහු කරලා ගියානේ..
Prolink එක පොකට් රවුටරයක් වෙලත් එහෙම එච්චර ස්පීඩ් එකක් එන්නේ කොහොමද