අලුත් windows 10 එකේ සිංහල IMEවැඩ නැත්ද? වරෙවු errorඑක හදා&#3484

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචන් මම windows 10 එකේ iso එක download කරා. උබ කියන විදියට ඔය files delete කරන සීන් එකක් තියෙනවා නම් දාන්න එපාද? bug එක fix කරලා මුන් ආයේ එකක් දැම්මම ඒකත් ආයේ download කරගන්න වෙයිද එහෙනම්?
    මට පොඩ්ඩක් පැහැදිලි කරපන් ඒක

    :D නෑ නෑ කොලුවෝ, මේ කියන්නේ එහෙම file delete වීමක් ගැන නෙමි, උබ දැනට windows 10 useකරන ගමන් ඒකෙම windows update ගිහිං online update කරගන්න කොට තමයි ඔය අලුත් update එකෙන් C එකේ තිබුණු පරණ file ඔක්කොම delete වෙනවා කියන්නේ :yes: ඔය newsඑකත් හරියට අර ටික දවසකට කලින් එළවලු කරත්තේ පොලීසීයෙන් කුඩු පට්ටං කරලා දැම්ම වගේ වැඩක් :rofl: උබ අලුතෙන් isoඑක downloadකරගෙන C drive එක format කරලා clean installation එකක් දෙනවනම් ඔය අවුල එන්නේ නෑ :yes:;) අවුල එන්නේ මචං උබ දැනට windows useකරන ගමන් pc එක internet connect කරලා update දුන්නොත් pc එක updateවෙලා ඊලග restart එකෙන් පස්සේ උබේ C drive එකේ තිබුණු download filesඅනම්මනම් ඔක්කොම wipe වෙලා යන bug එකක් තියෙන්නේ :yes: හැබැයි ඉතින් news එක යන්නේ මුළු hard disk එකම wipe වෙන විදියට, මොන මොඩයද බන් C drive එකේ වැදගත් වෙන files තියන් ඉන්නේ :lol: එහෙම ගොන් වැඩ කරන මෝඩයෝ සෙට් එකක් තමයි data ටික නැති වුනා කිය කිය මැරෙන්න හදන්නේ :lol: උබ iso එකක් downloadකරගෙන C drive එක clean format එකක් දීලා windows දානවනම් ඒ අවුල උබට එන්නේ නෑ මචං :yes:;) :rolleyes: තේරුනාද මන්දා මම කියපු එක?? අවුලක් තිබුනොත් අහන්න
     
    • Like
    Reactions: malakalak

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia

    අපොයි ඔව් බන්. මම නම් කවදාවත් windows update එකකින් windows අලුත් version එකකට යන්නේ නෑ. clean install එකකින් තමයි යන්නේ.
    අනිත් කාරනාව තමයි බන්. මම google input tools පාවිච්චි කරන්නේ නෑ. මේ type කරන්නෙත් හෙලකුරු වලින් chrome එකේ.
    google input tool එක දාලා හරියට මුල ඉදන් වැඩේ කරන්නේ කොහොමද windows 10 එකට. ඒකත් පොඩ්ඩක් කියපන්. උබ දාලා තිබුන Google Sinhala IME සහ Google sinhala IME system files දෙකම මම download කරගෙන තියෙන්නේ. අලුත් windows එක දාලා කොහොමද කරන්නේ කියපන් මචන්?

    රෙප්+ උබට
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    පකේ සොප්ට්වෙයාරුයි ඕ එසුයි අප්ඩේට් කරන්න කරන්න ඒවගේ බග්ස් වැඩි වෙන එකයි ඇඩ් වැඩි වෙන එකයි විතරයි බන් වෙන්නේ
    මම නම් කැමතිම නෑ ඔය අප්ඩේට් මගුල් වලට
    පෝන් එකේ නම් මම ඇප් අප්ඩේට් කරන්නෙම නැති තරම්
    පුදුම විදිහට ඇඩ් එන්නේ ඇප් වල බන්
    මුන් අප්ඩේට් එවද්දි බග්ස් වැඩි වෙනවා නම් මොකද්ද බන් ඒ අප්ඩේට් එකේ තේරුම ටහුකන්න
    :baffled::baffled::baffled:

    :D add නම් එන්නේ free දෙන apps වලට විතරයි මචං :yes: pay කරලා app එක ගන්නවනම් pro version එකේදී developersල adds remove කරනවා, මොකද අපි payment එකක් කරලා full versionඑක අරගෙන හින්දා :P adds ප්‍රශ්නෙටනම් ඒක තමයි එකම විසදුම :yes:

    updates එද්දී bugs එන්නේ නම් හේතු ගොඩක් තියෙනවා මචං, උබේ ලග තියෙන frameworks මගේ ලග නැත්නම් අලුතෙන් එන update එක support කරන්නනේ උබට විතරයි, මගේ system එකට දැම්ම ගමන් මට හික් ගෑවෙනවා එතකොට :rolleyes: developerගේ අතින් code එකක පොඩි හරි syntax error එකක් වෙලා තිබුනොත් usersලට බඩු සෙට් වෙනවා මොකද ඒ update එකට link වෙලා තියෙන අනිත් module සෙට් එකම පිස්සු කෙලින්න ගන්න නිසා :yes: තව ඉතින් අපේ hardware පැත්තෙනුත් අලුත් software develop technologies වලට support නැති වුනහමත් අලුත් update එක crash වෙලා ඔක්කොම අවුල් යන වෙලාවලුත් තියෙනවා :yes: ඉතින් updateඑකක් දාන්න කලින් තමන්ගේ system එකට/ hardware වලට capable ද කියල හොයල බලල දාගන්නවනම් ගොඩක් වෙලාවට ඔය අවුල් වලින් බේරෙන්න පුළුවන් :yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    machan windows wala thiyena ime folder eka delete wenne neh ne.task manager eke run wenneth neh.aheth delete wenne ne.

    :D ඔතන වෙන්නෙ මචං උබේ IME එක system එකෙන් run කරන නිසා :yes: හොදට බලන්න task manager එකේ උබ බලන්නේ process Tab එක ඇතුළෙද කියල?? එතන අනිවා IME services 2k ඇති, ඒ දෙක stop කරාම අනිවා උබට system IME files delete කරන්න දෙනවා :yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    google input tool එක දාලා හරියට මුල ඉදන් වැඩේ කරන්නේ කොහොමද windows 10 එකට. ඒකත් පොඩ්ඩක් කියපන්.

    රෙප්+ උබට

    :love::love: රෙප් වලට Thnks මචං :yes:

    1stsmall.png

    ඉස්සෙල්ලම උබ ලග තියෙන ඔය system file folders 3 ඔය මම කියල තියෙන paths 3ට හරියට දාගන්න තියෙනෙන් මචං :yes: උබට replace කරන්න දෙයක් නෑ මොකද අලුතෙන්ම windows දාල IME tools installකරලා නැති නිසා :yes:ඊට පස්සේ ඔය යට තියෙන IME. exe file 2

    පිළිවෙලට install කරගෙන pc එක restart කරගන්න තියෙන්නේ, notification එක එන ඒකනම් නවතින්නේ නෑ, ඒක නවත්තන්න තියෙන්නේ ඔය මම thread එකේ දාපු විදියට notification area එකේ තියෙන language settings notification එක right click කරලා turn off notification දෙන එක තමයි :yes:;)
    end.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩ පුතේ වැඩ :love: අනේ මේ කරගත්තාවූ පුණ්‍ය කර්මයේ බලයෙන් සූටි නංගිලාගේ ඇල්ම බැල්ම වැඩි වැඩියෙන් ලැබේවා
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    වැඩ පුතේ වැඩ :love: අනේ මේ කරගත්තාවූ පුණ්‍ය කර්මයේ බලයෙන් සූටි නංගිලාගේ ඇල්ම බැල්ම වැඩි වැඩියෙන් ලැබේවා

    :love:;) එල මචං ජය..! හිටපු ගමන් ඕක response කරේ නැති වුනොත් මෙන්න මේ විදියට Taskbar settings ගිහිං lock එක desable කරලා දාන්න එතකොට ඒ අවුල එන්නේ නෑ :yes: ජය..!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :love:;) එල මචං ජය..! හිටපු ගමන් ඕක response කරේ නැති වුනොත් මෙන්න මේ විදියට Taskbar settings ගිහිං lock එක desable කරලා දාන්න එතකොට ඒ අවුල එන්නේ නෑ :yes: ජය..!
    සිංහල ගගහ ඉන්න ගමන් ඉංග්‍රීසි වලට මාරුවෙලා ආය සිංහල වලට මාරුවුනොත් වැඩකරන්නේ නැති අවුලක් නං තියෙනව. ඒත් කමක් නෑ තිබුණ හැටියට මේ හොඳයි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහල ගගහ ඉන්න ගමන් ඉංග්‍රීසි වලට මාරුවෙලා ආය සිංහල වලට මාරුවුනොත් වැඩකරන්නේ නැති අවුලක් නං තියෙනව. ඒත් කමක් නෑ තිබුණ හැටියට මේ හොඳයි :yes:

    sinhala tamil ime එක දාගෙන විජේසේකරෙං ටයිප් කරපං කිසි අවුලක් නෑ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සිංහල ගගහ ඉන්න ගමන් ඉංග්‍රීසි වලට මාරුවෙලා ආය සිංහල වලට මාරුවුනොත් වැඩකරන්නේ නැති අවුලක් නං තියෙනව. ඒත් කමක් නෑ තිබුණ හැටියට මේ හොඳයි :yes:

    ඒ වෙලාවට Ctrl + G ගහන්න මචං :yes:;) එතකොට IME එක activateවෙනව, ඒ එක්කම අර taskbar lock එකත් disable කරල තියන්න.
    ;) ලේසිම වැඩේ තමයි එහෙම වැඩ කරන්නෙ නැතුව ගියොත් නිකන්ම Taskbar එක click කරලා ආයේ typeකර කර හිටපු තැනට mouse click එකක් දෙන්න :yes:;) 100%ක් sure ඒ tip එකනම් වැඩ ;)

    ප්‍රශ්න ආවොත් අහන්න. ජය..!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක ගහන්න ඉගෙනගන්න ආය කෝස් එක්ක කරන්න වේවි නෙ

    පිස්සුද බං. මාත් singlish type කලේ. සතියෙන් වගේ හුරු වුනෑකි. දැන්ම හුරු වෙයං. එතකොට දෙකම හුරුයි :D නැත්තං තව නාකි වෙද්දි අමාරු වෙනව :P