මේ දෙකම හොඳයි.කටුස්,
ඔයාගේ ෆොන්ට් කලර් එකය් ෆොන්ට් සය්ස් එකටය් තියන් ඉන්න එක්ස්ටෙන්ෂන් එක මොකද්ද ?
මචන් මම windows 10 එකේ iso එක download කරා. උබ කියන විදියට ඔය files delete කරන සීන් එකක් තියෙනවා නම් දාන්න එපාද? bug එක fix කරලා මුන් ආයේ එකක් දැම්මම ඒකත් ආයේ download කරගන්න වෙයිද එහෙනම්?
මට පොඩ්ඩක් පැහැදිලි කරපන් ඒක
නෑ නෑ කොලුවෝ, මේ කියන්නේ එහෙම file delete වීමක් ගැන නෙමි, උබ දැනට windows 10 useකරන ගමන් ඒකෙම windows update ගිහිං online update කරගන්න කොට තමයි ඔය අලුත් update එකෙන් C එකේ තිබුණු පරණ file ඔක්කොම delete වෙනවා කියන්නේ
ඔය newsඑකත් හරියට අර ටික දවසකට කලින් එළවලු කරත්තේ පොලීසීයෙන් කුඩු පට්ටං කරලා දැම්ම වගේ වැඩක්
උබ අලුතෙන් isoඑක downloadකරගෙන C drive එක format කරලා clean installation එකක් දෙනවනම් ඔය අවුල එන්නේ නෑ 
අවුල එන්නේ මචං උබ දැනට windows useකරන ගමන් pc එක internet connect කරලා update දුන්නොත් pc එක updateවෙලා ඊලග restart එකෙන් පස්සේ උබේ C drive එකේ තිබුණු download filesඅනම්මනම් ඔක්කොම wipe වෙලා යන bug එකක් තියෙන්නේ
හැබැයි ඉතින් news එක යන්නේ මුළු hard disk එකම wipe වෙන විදියට, මොන මොඩයද බන් C drive එකේ වැදගත් වෙන files තියන් ඉන්නේ
එහෙම ගොන් වැඩ කරන මෝඩයෝ සෙට් එකක් තමයි data ටික නැති වුනා කිය කිය මැරෙන්න හදන්නේ
උබ iso එකක් downloadකරගෙන C drive එක clean format එකක් දීලා windows දානවනම් ඒ අවුල උබට එන්නේ නෑ මචං 
තේරුනාද මන්දා මම කියපු එක?? අවුලක් තිබුනොත් අහන්න නෑ නෑ කොලුවෝ, මේ කියන්නේ එහෙම file delete වීමක් ගැන නෙමි, උබ දැනට windows 10 useකරන ගමන් ඒකෙම windows update ගිහිං online update කරගන්න කොට තමයි ඔය අලුත් update එකෙන් C එකේ තිබුණු පරණ file ඔක්කොම delete වෙනවා කියන්නේ
ඔය newsඑකත් හරියට අර ටික දවසකට කලින් එළවලු කරත්තේ පොලීසීයෙන් කුඩු පට්ටං කරලා දැම්ම වගේ වැඩක්
උබ අලුතෙන් isoඑක downloadකරගෙන C drive එක format කරලා clean installation එකක් දෙනවනම් ඔය අවුල එන්නේ නෑ
අවුල එන්නේ මචං උබ දැනට windows useකරන ගමන් pc එක internet connect කරලා update දුන්නොත් pc එක updateවෙලා ඊලග restart එකෙන් පස්සේ උබේ C drive එකේ තිබුණු download filesඅනම්මනම් ඔක්කොම wipe වෙලා යන bug එකක් තියෙන්නේ
හැබැයි ඉතින් news එක යන්නේ මුළු hard disk එකම wipe වෙන විදියට, මොන මොඩයද බන් C drive එකේ වැදගත් වෙන files තියන් ඉන්නේ
එහෙම ගොන් වැඩ කරන මෝඩයෝ සෙට් එකක් තමයි data ටික නැති වුනා කිය කිය මැරෙන්න හදන්නේ
උබ iso එකක් downloadකරගෙන C drive එක clean format එකක් දීලා windows දානවනම් ඒ අවුල උබට එන්නේ නෑ මචං
![]()
තේරුනාද මන්දා මම කියපු එක?? අවුලක් තිබුනොත් අහන්න
පකේ සොප්ට්වෙයාරුයි ඕ එසුයි අප්ඩේට් කරන්න කරන්න ඒවගේ බග්ස් වැඩි වෙන එකයි ඇඩ් වැඩි වෙන එකයි විතරයි බන් වෙන්නේ
මම නම් කැමතිම නෑ ඔය අප්ඩේට් මගුල් වලට
පෝන් එකේ නම් මම ඇප් අප්ඩේට් කරන්නෙම නැති තරම්
පුදුම විදිහට ඇඩ් එන්නේ ඇප් වල බන්
මුන් අප්ඩේට් එවද්දි බග්ස් වැඩි වෙනවා නම් මොකද්ද බන් ඒ අප්ඩේට් එකේ තේරුම ටහුකන්න
![]()
add නම් එන්නේ free දෙන apps වලට විතරයි මචං
pay කරලා app එක ගන්නවනම් pro version එකේදී developersල adds remove කරනවා, මොකද අපි payment එකක් කරලා full versionඑක අරගෙන හින්දා
adds ප්‍රශ්නෙටනම් ඒක තමයි එකම විසදුම 
developerගේ අතින් code එකක පොඩි හරි syntax error එකක් වෙලා තිබුනොත් usersලට බඩු සෙට් වෙනවා මොකද ඒ update එකට link වෙලා තියෙන අනිත් module සෙට් එකම පිස්සු කෙලින්න ගන්න නිසා
තව ඉතින් අපේ hardware පැත්තෙනුත් අලුත් software develop technologies වලට support නැති වුනහමත් අලුත් update එක crash වෙලා ඔක්කොම අවුල් යන වෙලාවලුත් තියෙනවා
ඉතින් updateඑකක් දාන්න කලින් තමන්ගේ system එකට/ hardware වලට capable ද කියල හොයල බලල දාගන්නවනම් ගොඩක් වෙලාවට ඔය අවුල් වලින් බේරෙන්න පුළුවන් 
TFS Bro



elama bokka..!Mamath okama kara bn wade hari giya. Tv show eka balapu nisa thama mole pahala une![]()



එල කොල්ලෙක්නෙහ්
jaya..!Fatta You must spread some Reputation around before giving it to Rahula Kasun again.


ජය වේවා සහෝ..! රෙප් නම් අවුලක් නෑ, වැඩේ ගොඩ දාගන්න..! ජය..!machan windows wala thiyena ime folder eka delete wenne neh ne.task manager eke run wenneth neh.aheth delete wenne ne.
ඔතන වෙන්නෙ මචං උබේ IME එක system එකෙන් run කරන නිසා
හොදට බලන්න task manager එකේ උබ බලන්නේ process Tab එක ඇතුළෙද කියල?? එතන අනිවා IME services 2k ඇති, ඒ දෙක stop කරාම අනිවා උබට system IME files delete කරන්න දෙනවා 
google input tool එක දාලා හරියට මුල ඉදන් වැඩේ කරන්නේ කොහොමද windows 10 එකට. ඒකත් පොඩ්ඩක් කියපන්.
රෙප්+ උබට

රෙප් වලට Thnks මචං 
උබට replace කරන්න දෙයක් නෑ මොකද අලුතෙන්ම windows දාල IME tools installකරලා නැති නිසා
ඊට පස්සේ ඔය යට තියෙන IME. exe file 2


Bump

Thanks machn..! ජය..!මට එහෙම අවුලක් අවේ නැහැනේ බන්.

උබ lucky ඩයල් එකක්නෙහ් 

thanks machn..!bump

thanks brother..! jaya..!
අනේ මේ කරගත්තාවූ පුණ්‍ය කර්මයේ බලයෙන් සූටි නංගිලාගේ ඇල්ම බැල්ම වැඩි වැඩියෙන් ලැබේවා සිංහල ගගහ ඉන්න ගමන් ඉංග්‍රීසි වලට මාරුවෙලා ආය සිංහල වලට මාරුවුනොත් වැඩකරන්නේ නැති අවුලක් නං තියෙනව. ඒත් කමක් නෑ තිබුණ හැටියට මේ හොඳයි![]()
සිංහල ගගහ ඉන්න ගමන් ඉංග්‍රීසි වලට මාරුවෙලා ආය සිංහල වලට මාරුවුනොත් වැඩකරන්නේ නැති අවුලක් නං තියෙනව. ඒත් කමක් නෑ තිබුණ හැටියට මේ හොඳයි![]()

එතකොට IME එක activateවෙනව, ඒ එක්කම අර taskbar lock එකත් disable කරල තියන්න.
ලේසිම වැඩේ තමයි එහෙම වැඩ කරන්නෙ නැතුව ගියොත් නිකන්ම Taskbar එක click කරලා ආයේ typeකර කර හිටපු තැනට mouse click එකක් දෙන්න 
100%ක් sure ඒ tip එකනම් වැඩ 
ඕක ගහන්න ඉගෙනගන්න ආය කෝස් එක්ක කරන්න වේවි නෙsinhala tamil ime එක දාගෙන විජේසේකරෙං ටයිප් කරපං කිසි අවුලක් නෑ
ඕක ගහන්න ඉගෙනගන්න ආය කෝස් එක්ක කරන්න වේවි නෙ
නැත්තං තව නාකි වෙද්දි අමාරු වෙනව 