mage eke ehema print karala naha.. mama haduwe 2018 February. Dan ehenam parana ID number ekath print karanawa athi.parana id number ekak thiobbanam aluth eke backside top right corner podiyata print karala thiyanawa machan.
ammooo ekanam dila ridennama ...අලුත් හැදුනුම්පතේ එන්නේ 222222222වී කියල හැමෝටම, රක්ෂාව සිරිලිය සවිය. අනික උබට ඒක හැදුනුම්පතකට වඩා තියාගන්න පුලුවන් උපන්දින මාරු කරලා
typing mistake. Sorry
මොකද්ද බන් ඒ සීන් එක 95 වෙනුවට ඇයි 1997 දාන්නෙ එතකොට අවුරුදු දෙකකින් තරුණ වෙලා නේ
එතකොට 65 තිබ්බ අයට 1967 නේද... මොකද්ද ඒ සීන් එක

ලෙස නිවැරදි විය යුතුයිඔව්
ඔව්
පරන ID එකේ මුල් අංක දෙකෙන් කියන්නෙ උපන් වර්ශෙ අන්තිම ඉලක්කම් දෙකනෙ ඒ වෙනුවට අලුත් එකේ උපන් වර්ශයම දානව
උදා:- 95060501v මේකෙ 95 වෙනුවට 1995
තව පස්වෙනි ඉලක්කමට පස්සෙ 0 ක් එකතු කරනව අන්තිමට තියන v අකුර අයින් කරනව.
උදා:- 95060501v >> 19950600501
රාජ්‍ය බැංකු වල නම් නෑ කියල කියන්න පුලුවන්. පෞද්ගලික අංශය ගැන දන් නෑ
අලුත් අයිඩෙන්ටිය ගන්න ඇප්ලයි කරන්නේ කොහොමද?
මගේ පරණ ජාතික හැදුනුම්පත අලුත් කරන්න ඉන්නෙ, පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා මට.
අලුත් අයිඩෙන්ටිටි කාඩ් එකේ කොතන හරි පරණ අයිඩෙන්ටිටි කාඩ් නම්බර් එක තියෙනවද?
එහෙම නැත්නම් ෆෝමියුලා එකක් දැනටමත් තියෙනවද එක convert කරන්න?
බැංකු වලින් සල්ලි ගනිද්දී අලුත් අයිඩෙන්ටි නම්බර් එක නිසා ප්‍රශ්නයක් ඇතිවෙයිද?
registed studio ekakata gihilla photo eka gaththama eyala kolayak denawa ekath aragena maasa 6k athulatha gaththa birth Satificate eka copy ekak oni eka aragena gramasewaka mahaththaya lagata yanna eya ithuruwa kiyaiparana id eka aluth krnne khmd bn.
steps
oneday service eka theyenwada bnnparana ID number eka aluth eke pitipasse gahala thiyanawa. mama ada aluth IDs hadewwa matai wafe tai
ooo eya denawa kolayakk qr eka ema ghalaregisted studio ekakata gihilla photo eka gaththama eyala kolayak denawa ekath aragena maasa 6k athulatha gaththa birth Satificate eka copy ekak oni eka aragena gramasewaka mahaththaya lagata yanna eya ithuruwa kiyai
na bn.. danna tharaminn naoneday service eka theyenwada bn
ooo eya denawa kolayakk qr eka ema ghala
eka prdeshiya lekamm karyalayata denna thiyenne
habyy kall ynawa enna dn nm mata masa 2 k wage giya enna .. post eke awe
na bn.. danna tharaminn na
and yes podiyata parana id no eka thiyenawa
eth bank wada walata wenass karagana oni kiwwa
awlk na sallith gatttha .. eth wenass karanna kiwwaa
account eka open karapu branch ekata letter ekk dila
------ Post added on Feb 13, 2021 at 5:39 PM