අලුත්_ඉඩි_අමීන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අලුත්_ඉඩි_අමීන්

29572977_2516405528584500_8514786682730713708_n.png
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ නං මේ රනිල්ටයි මෛත්‍රීපාල සිරිසේනටයි කඩේ යනව නෙමේ කඩේ යනව වගේ පෙන්නල මේකෙ උන්ව අවුස්සල වෙනම ආතල් එකක් උඹ ගන්නෙ
    :rofl::rofl::rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    dumindagota-colombo-telegraph.jpg

    ගෝඨාභය කියනෙන් අමු පාතාලයේ කුඩු කාරයෙක්. හැබැයි ගොඩක් දෙනා දන්නේ ගෝඨාභය කුඩු සහ පාතාලය විනාශ කරලා දන්නා දායක උනා කියලා. නමුත් සිද්ද උනේ වෙනත් දෙයක්. එය දන්නේ ඉතා සුළු පිරිසක්. එකල අංක එකේ කුඩු මුදලාලි උනේ දුමින්ද සිල්වා. දුමින්දගේ ලඟම සගය නොහොත් පර්ට්නර් උනේ
    ගෝඨාභය. මේ දෙන්න එක්කහු වෙලා තමයි මේ හෙරොයින් ජාවාරම ශ්‍රී ලංකාවෙත් සහ ජාත්‍යන්තරයේත් ජයටම කරගෙන ගියේ. මෙයාල කරේ මෙයාලට කම්පටිෂන් එක තියන කුඩු ජාවාරම් කාරයෝ මරලා දැම්මා. මෙයාලගේ අදුෂ්‍යමාන පාතාලය රැකෙන්න අවශ්‍ය නිසා අනෙකුත් පතල සාමාජිකයින් මරලා දැම්මා. ඕක දැකපු මිනිස්සු කිවුවේ.
    ගෝඨාභය හරි ශෝක් , පාතාලය සහ කුඩු ජාවාරම් කාරයෝ මරලා දැම්මා කියලා. ඔන්න ඕකයි සත්‍ය.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උඹ නං මේ රනිල්ටයි මෛත්‍රීපාල සිරිසේනටයි කඩේ යනව නෙමේ කඩේ යනව වගේ පෙන්නල මේකෙ උන්ව අවුස්සල වෙනම ආතල් එකක් උඹ ගන්නෙ
    :rofl::rofl::rofl:

    :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    oka wenwa ban kohomath
    depaththen koyi pahttha aawath

    wenasa thiyenne dan inna ewunta paligannawath kondak na

    mokada dan inna godak unta chanda padanamak na

    demala muslim chanda tiken innne

    mahinda parshawyen paliganna ona unath karoth chanda tika nathi welama yana bawa danna hinda sadda wahala innnwa

    premadasa mahaththaya wage kenek unp hitiya nam basil thwa anit horu rala iwarayi

    or

    fonseka wage

    fonsekatath bale denne naththeth ekayi

    uth naya wage paliganna porak

    :D:D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    oka wenwa ban kohomath
    depaththen koyi pahttha aawath

    wenasa thiyenne dan inna ewunta paligannawath kondak na

    mokada dan inna godak unta chanda padanamak na

    demala muslim chanda tiken innne

    mahinda parshawyen paliganna ona unath karoth chanda tika nathi welama yana bawa danna hinda sadda wahala innnwa

    premadasa mahaththaya wage kenek unp hitiya nam basil thwa anit horu rala iwarayi

    or

    fonseka wage

    fonsekatath bale denne naththeth ekayi

    uth naya wage paliganna porak

    :D:D

    :yes::yes::D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෝරෙක් ඇතිකරන්න පුලුවන්ද බන් ගෙදරක ඌ පීනන්නේ නැතුව පෙත්තප්පු වගේ එක තැන ඉඳගෙන ඉන්නවද :D
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෝරෙක් ඇතිකරන්න පුලුවන්ද බන් ගෙදරක ඌ පීනන්නේ නැතුව පෙත්තප්පු වගේ එක තැන ඉඳගෙන ඉන්නවද :D

    අපි වගේ කෙනෙකුටනම් මෝරෙක් ඇති කරනවා තියා හිතන්නවත් බැහැ තමා. නමුත් මෝරෙක්ට තව මෝරෙක් ඇති කරනවා කියන්නේ නතින්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි වගේ කෙනෙකුටනම් මෝරෙක් ඇති කරනවා තියා හිතන්නවත් බැහැ තමා. නමුත් මෝරෙක්ට තව මෝරෙක් ඇති කරනවා කියන්නේ නතින්.

    අනේ මේ නිකං බබා වෙන්නැතුව ඉඳපං බං :rofl::rofl:
     
    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    කැරි සක්කිලි දෙමලෝ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. ගෝටාබය කියන්නේ රත්තරන් මනුස්සයෙක්. පින් කඳක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෝරෙක් ඇතිකරන්න පුලුවන්ද බන් ගෙදරක ඌ පීනන්නේ නැතුව පෙත්තප්පු වගේ එක තැන ඉඳගෙන ඉන්නවද :D

    මුහුදේ ඇති කලේ...:P