අලුත්_ජිවිතයක්~බං

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    අනේ මන්ද බං..කිසි කිසි ගාලා සුභ පැතුව ඕං
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    අනේ මන්ද බං..කිසි කිසි ගාලා සුභ පැතුව ඕං
     
    erantha_sam

    Member
    Jan 28, 2011
    109
    9
    0

    happyweddingcouple1600x.jpg

    අද මම කිසි කිසි ගහලා මගේ තනි ජිවිතයෙන් සමු ගන්න දවස. :( හිතට ටිකක් දුකයි,
    :sorry:
    ඒත් බං කවදා හරි මේ දවස අපිට උදා වෙනවා නේ. අනේ මන්දා බං, උඹලාටත් කවදා හරි මේ දවස උදා වෙයි, ඒ හින්දා කට්ටියම තරහා
    මරහා හිතේ තියාගන්නේ නැතිව මගේ අලුත් ජිවිතයට කිසි කිසි ගහලා සුභ පතමු බලන්න. :cool:

    Happy Wedded Life Machan.!!!!!!.:):):):):):):):)
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    අනේ මන්ද බං..කිසි කිසි ගාලා සුභ පැතුඕං
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ බැන්ඳද..? අනේ මන්ද බං
    මාත් කිසි කිසි ගාලා සුභ පැතුව ඕං
    ජුන්ඩප් පරක්කුයි හැබැයි
    අද ත්‍රේඩ් එක දැක්කෙ
    අනේ මන්ද බං
    :dull:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    happyweddingcouple1600x.jpg

    අද මම කිසි කිසි ගහලා මගේ තනි ජිවිතයෙන් සමු ගන්න දවස. :( හිතට ටිකක් දුකයි,
    :sorry:
    ඒත් බං කවදා හරි මේ දවස අපිට උදා වෙනවා නේ. අනේ මන්දා බං, උඹලාටත් කවදා හරි මේ දවස උදා වෙයි, ඒ හින්දා කට්ටියම තරහා
    මරහා හිතේ තියාගන්නේ නැතිව මගේ අලුත් ජිවිතයට කිසි කිසි ගහලා සුභ පතමු බලන්න. :cool:

    සුභ පැතුම් මචං :yes: