නියමයි, බං, අනේ මන්දා බං, මේ මාස කිහිපය නැකැත් දවස් වැඩි නේද බං කසාද වලට.

අනිවා බං, මම ආදරේ කරලා බං මේ අලුත් ජිවිතයට ගොඩ වුනේ, අනේ මන්දා බං, උඹේ කතාවේත් ඇත්තක් තියෙනවා.![]()
බණ්ඩාර නිළමෙ;14395943 said:ela machan. my congratulations.
අනේ මන්ද බං..කිසි කිසි ගාලා සුභ පැතුව..........................
සුබ පැතුම් මචෝ ....![]()
![]()
අනේ මන්ද බං..කිසි කිසි ගාලා සුභ පැතුව ඕං![]()
මොකෝ බං ගෝනුස්සෝ හදන්නේ ගෑණි ගෙදරින් පැන්නුවද උඹව..?
උඹ මගේ පරණ Thread එළියට ගන්නේ නැතිව හිටහන් 
ගෑණිව ගෙදරින් පන්නන්නම ඕනේ ද බං ගෝනුස්සෙක්ව හදන්න.උඹ මගේ පරණ Thread එළියට ගන්නේ නැතිව හිටහන්
![]()



