අලුත්_ජිවිතයක්~බං

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අනිවා බං, මම ආදරේ කරලා බං මේ අලුත් ජිවිතයට ගොඩ වුනේ, අනේ මන්දා බං, උඹේ කතාවේත් ඇත්තක් තියෙනවා. :yes:

    උබ මේ උපදෙශේ වැරදියට වටහාගෙන..

    මේක මගේ අම්ම කිව්වේ හොද විදිහට..

    ඒ කියන්නේ..හිතමුකෝ උබට ඇහුනා කියලා ෆොනේ ඒකෙන් වයිෆ් කාට හරි " I love you " කියලා කිව්වා කියලා.. එතකොට උබ දඩිබිඩි ගාල ගෑනිව සැක කරන්න එපා..ඔන්න ඔය විදිහටයි මේ උපදෙශේ තේරුම් ගන්න ඕනේ..

    මමත් ආදරේ කරලා බං බැන්දේ..දැන් අවුරුදු 6-7 ක වෙනවා..තාම අපේ අම්මා මගේ ගෑනිට එයාගේ දුවට වගේ ආදයෙයි..අපේ ගෑනිත් එහෙමයි...

    මට පට්ට සන්තෝෂයි බන් ඒගොල්ලෝ එහෙම ඉන්නකොට...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බණ්ඩාර නිළමෙ;14395943 said:
    ela machan. my congratulations.

    අනේ මන්ද බං..කිසි කිසි ගාලා සුභ පැතුව..........................

    සුබ පැතුම් මචෝ .... :yes: :rolleyes::rolleyes:

    කිසි කිසි ගහලා සුභ පැතුවාට ජය
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    අනේ මන්ද බං..කිසි කිසි ගාලා සුභ පැතුව ඕං
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොකෝ බං ගෝනුස්සෝ හදන්නේ ගෑණි ගෙදරින් පැන්නුවද උඹව..?

    ගෑණිව ගෙදරින් පන්නන්නම ඕනේ ද බං ගෝනුස්සෙක්ව හදන්න. :eek: උඹ මගේ පරණ Thread එළියට ගන්නේ නැතිව හිටහන් :lol: