අලුත්_පරපුරට

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    :):) පුදුමයි උබ එක වැරදි කියල පිළිගත්තා. උබ සාමන්යෙන් මහින්ද පන්සිල් ගත්තත් පන්සිල් ත් වැරදි කියන එකානේ. උබ හිතනවද මේක හදපු එකා මහින්දට හෝ වෙන් කෙන්ක්ට හෝ කඩේ යන්නේ රටට ආදරේට කියල ??

    අලුත් පරපුර වැරදි කියල උඩින් කියල තියනවා. ඒවගේම මේකත් වැරදි. අපි ඇත්තටම එකතුවෙන්න ඕනි මේවා නවත්තල ඉස්සරහට යන්න මිසක් වැරැද්දට සුදු හුණු ගගා කා කොටගන්නා නෙමයි.

    තව යසස් බණ්ඩාර කියල එකෙක් ඉන්නව උට තරුණද දන්නේ නැහැ

    පන්සිල් සහ මහින්ද එකට ගාව ගන්න එපා මචන්...... මේක පැහැදිලිවම දේශපාලන උවමනක් යේ දෙකක් නැ.... සමහර විට ඕක ඔය අලුත් පරපුර කියන උන්ගේම වැඩක් වෙන්නත් පුළුවනි..... අපි එෆ් බී අයි එකේ වත් හිටිය නම් ඕක මුලින්ම අප්ලෝඩ් කරපු තැන හොයල කස්ටියටම කියන්න තිබුන........

    අපි කැමති උනත් නැතත් රටේ නායකයා කරන හොද සහ නරක යන දෙකෙන්ම ප්‍රතිපල රට වැසියෝ විදිහට අපිට විදින්න වෙනවා. එකී ඇත්ත....... මට දුක 75% ඉන්න අපේ සිංහලයෝ පාලනය කරන්නේ 25% වෙන අනිත් උන්ගේ පදේට වෙන එකය් . එක මේ මහින්දත් . සිරිසේනත්. චන්ද්‍රිකාත් . කලින් ජේ ආර් මමත් යන හැම දෙනාගේම කලේ උනා...........
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ත්‍රෙඩ් එක පටන් ගන්නකොට මම කියල තියන් දේ කියපන්. හැමදේම දේශපාලන ලයින් එකෙන් බලන්න එපා. මහින්දය උනත් මෙවේගේ දෙයක් අනුමැත නොකරන්න පුළුවන්. එත් මහින්දගෙන් කුට්ටි කඩාගන්න හිතාගෙන නෙට් එකේ පුක්කදානය කරන උන් ත්රුන් ගන්නේ නැහැ මහින්දටයි එකෙන් අවැසි වෙන්නේ කියල]
    ඕක විතරක් නෙවෙයි මචන් තව ගොඩක් දේවල් හැදිල තිබ්බ. මම ඕක දැකපු වෙලාවෙම කිව්ව ඕක උන්ගෙ වැඩක් නෙවෙයි හැබැයි ඕක උන් ඉල්ලන් කාගත්තු තැනක් කියල. උන් දාල තිබ්බ ඒවගෙ පොඩි වචනයක් එහා මෙහා කරපු ගමන් ඔය වගේ පොටෝ හදාගන්න ලේසියෙන් පුළුවන් වෙන්න තරන් උන්ගෙ අදහස සමානයි. උන්ට දෙන්න ඕනි උත්තරේ 19 හවස දීල තිබ්බ ලංකාවෙ උන්. උබ ඒක ගැන කියල තිබ්බ දේ මම නොදැන ඉදපු නිසයි වැරදිල එහෙම කිව්වෙ ඒකට සමාවෙන්න කිව්ව හේතුවත් මම කිව්ව මග ඇරෙන්න ඇති කියල. ඕකෙ අවුල තියෙන්නෙ මෙතන දැන් බලය ගන්න දෙගොල්ලක් ඉන්නව මහින්දගෙ පිළ සහ යූ ඇන් පි පිළ. දෙගොල්ලටම ලොකු තරගයකට යන්න වෙනව ඒක නිසා මේක දෙපැත්තෙන් කාගෙ වැඩක්ද කියල හරියටම කියන්නෙ කොහොමද? මහින්දට උදව්වට කරපු එකක් හරි නැත්තන් මහින්දට උදව්වට කරා කියල පෙන්නන කරා හරි වගේ දෙයක් වෙන්න පුළුවන් නේද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ කමක් නැහැ උඹල එහෙනන් දේශප්රේමීන් වෙයන් අපි දේශ‍ද්රෝහීන් වෙන්නන්කෝ..... :cool::cool:

    එහෙම බෑනේ දේශප්‍රේමින් කියන්නේ උඹලගේ registerd trademark එකනේ :(
    අවුලක් නෑ ඔච්චරකල් හිටපු එකේ ඉස්සරහටත් දේශද්‍රෝහීන් කියලම ඉන්නම් :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි ආමි එකේ උන් වෙනුවෙන් මොකද කලේ උබල මොකද කලේ කියල පස්සේ කතා කරමු. උබ අවංකව කියපන් මේ පොටෝ එක හරිද වැරදිද කියල

    ‍මේ පොටෝ එක දකින උඹල හිතන විදියයි මම මේක දකින විදියයි වෙනස්. ‍මම මේක දකින්නෙ උපහාසයක් විදියට. ඒ උපහාසය කාවෙනුවෙන්ද කියල තේරැන් ගන්න උන් ‍තේරැන් ගත්තාවේ.

    හමුදාවට අපහාසයක් විදියට දකිනවානන් ඒක වැරදි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම බෑනේ දේශප්‍රේමින් කියන්නේ උඹලගේ registerd trademark එකනේ :(
    අවුලක් නෑ ඔච්චරකල් හිටපු එකේ ඉස්සරහටත් දේශද්‍රෝහීන් කියලම ඉන්නම් :lol:

    දේශද්රෝහීන්ට කොහොමත් දේශප්රේමය අල්ලන් නැති බව පේනවා.... :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ‍මේ පොටෝ එක දකින උඹල හිතන විදියයි මම මේක දකින විදියයි වෙනස්. ‍මම මේක දකින්නෙ උපහාසයක් විදියට. ඒ උපහාසය කාවෙනුවෙන්ද කියල තේරැන් ගන්න උන් ‍තේරැන් ගත්තාවේ.

    හමුදාවට අපහාසයක් විදියට දකිනවානන් ඒක වැරදි.

    ඇත්තට? මේ හමුදාවේ අය දාල "උපහාසයට" ෆොටෝ හදපු එක හරි?

    ඔව් බං උඹල පොඩ්ඩක් වත් අවස්ථාවාදී නෑ ජෙනුයින් දේශප්‍රේමීන් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දේශද්රෝහීන්ට කොහොමත් දේශප්රේමය අල්ලන් නැති බව පේනවා.... :lol::lol:

    උඹේ පොස්ට් වලින් උඹට තියන දේශප්‍රේමේ සීමා පේනවා :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම බෑනේ දේශප්‍රේමින් කියන්නේ උඹලගේ registerd trademark එකනේ :(
    අවුලක් නෑ ඔච්චරකල් හිටපු එකේ ඉස්සරහටත් දේශද්‍රෝහීන් කියලම ඉන්නම් :lol:

    :):lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්තට? මේ හමුදාවේ අය දාල "උපහාසයට" ෆොටෝ හදපු එක හරි?

    ඔව් බං උඹල පොඩ්ඩක් වත් අවස්ථාවාදී නෑ ජෙනුයින් දේශප්‍රේමීන් :lol:

    අනේ මන්ද බන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ‍මේ පොටෝ එක දකින උඹල හිතන විදියයි මම මේක දකින විදියයි වෙනස්. ‍මම මේක දකින්නෙ උපහාසයක් විදියට. ඒ උපහාසය කාවෙනුවෙන්ද කියල තේරැන් ගන්න උන් ‍තේරැන් ගත්තාවේ.

    හමුදාවට අපහාසයක් විදියට දකිනවානන් ඒක වැරදි.

    හරි දැන් උබයි ඉස්රුයි තරහයි... මම තමයි උබේ සහයකයා...
    මම උබේ අම්මට බැනලා හදනවා පෝස්ටරයක් හැමතැනම ගහනවා. ඉසුරුව මාට්ටු වෙන්න.
    එකෙන් ඉසුරුව චාටර් වෙලා යනවා.
    එත් උබ පස්සේ දැනගත්තොත් ඒ මම කියල
    උබ ඇවිත් මගේ හොම්බට දෙකක් අනින්වද ??
    ඉසුරුට උපහාසයෙන් කියල හිනාවෙනවද ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පන්සිල් සහ මහින්ද එකට ගාව ගන්න එපා මචන්...... මේක පැහැදිලිවම දේශපාලන උවමනක් යේ දෙකක් නැ.... සමහර විට ඕක ඔය අලුත් පරපුර කියන උන්ගේම වැඩක් වෙන්නත් පුළුවනි..... අපි එෆ් බී අයි එකේ වත් හිටිය නම් ඕක මුලින්ම අප්ලෝඩ් කරපු තැන හොයල කස්ටියටම කියන්න තිබුන........

    අපි කැමති උනත් නැතත් රටේ නායකයා කරන හොද සහ නරක යන දෙකෙන්ම ප්‍රතිපල රට වැසියෝ විදිහට අපිට විදින්න වෙනවා. එකී ඇත්ත....... මට දුක 75% ඉන්න අපේ සිංහලයෝ පාලනය කරන්නේ 25% වෙන අනිත් උන්ගේ පදේට වෙන එකය් . එක මේ මහින්දත් . සිරිසේනත්. චන්ද්‍රිකාත් . කලින් ජේ ආර් මමත් යන හැම දෙනාගේම කලේ උගෑව නා...........

    ගාව ගැනීමක් නෙමයි මචං. අපි මහින්දගේ විරුද්දවාදීන් නිසා උබ කවදාවත් අපි හරි දෙයක් දැම්මත් කවදාවත් හරි කියන්නේ නැහැනේ එකයි මම කිඋවේ. අපි වරද්දක් දැම්මොත් නම් එන්නේ බුරාගෙන. එතින් හැබැයි නිතරම පොලිටික්ස් වලට අපි එක්ක වැලි දාගන්න උන් හොදයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹල හරි ගොං බං.............!!!(දැන් මගේ රෙප් කපයි. කමක් නෑ. මොකද ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි කාගෙන් වත් වරං ගන්න ඕන නෑ)

    උමල කතා කරන්නේ පෝස්ටර්/පින්තූර හරි ද වැරදි ද???

    ඒව නෙවෙයි....
    මුං ගේ මතවාදෙ හරි ද වැරදි ද කියල කතා කරපල්ලා....

    waradith naha... habai harith naha eekai aula!
    ee gana kathaa kala kalin.. :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;18378614 said:
    ඕක විතරක් නෙවෙයි මචන් තව ගොඩක් දේවල් හැදිල තිබ්බ. මම ඕක දැකපු වෙලාවෙම කිව්ව ඕක උන්ගෙ වැඩක් නෙවෙයි හැබැයි ඕක උන් ඉල්ලන් කාගත්තු තැනක් කියල. උන් දාල තිබ්බ ඒවගෙ පොඩි වචනයක් එහා මෙහා කරපු ගමන් ඔය වගේ පොටෝ හදාගන්න ලේසියෙන් පුළුවන් වෙන්න තරන් උන්ගෙ අදහස සමානයි. උන්ට දෙන්න ඕනි උත්තරේ 19 හවස දීල තිබ්බ ලංකාවෙ උන්. උබ ඒක ගැන කියල තිබ්බ දේ මම නොදැන ඉදපු නිසයි වැරදිල එහෙම කිව්වෙ ඒකට සමාවෙන්න කිව්ව හේතුවත් මම කිව්ව මග ඇරෙන්න ඇති කියල. ඕකෙ අවුල තියෙන්නෙ මෙතන දැන් බලය ගන්න දෙගොල්ලක් ඉන්නව මහින්දගෙ පිළ සහ යූ ඇන් පි පිළ. දෙගොල්ලටම ලොකු තරගයකට යන්න වෙනව ඒක නිසා මේක දෙපැත්තෙන් කාගෙ වැඩක්ද කියල හරියටම කියන්නෙ කොහොමද? මහින්දට උදව්වට කරපු එකක් හරි නැත්තන් මහින්දට උදව්වට කරා කියල පෙන්නන කරා හරි වගේ දෙයක් වෙන්න පුළුවන් නේද?

    මේක තිබ්බ පේජ් එකේ තිබ්බ අනිත්ව ඔක්කොම තිබ්බේ අලුත් පරපුරට බැනල. ඒ බැනුම් වල අත්තක් තිබුන. එත් මේක වැරදි එකයි මේක දැම්මේ:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ‍මේ පොටෝ එක දකින උඹල හිතන විදියයි මම මේක දකින විදියයි වෙනස්. ‍මම මේක දකින්නෙ උපහාසයක් විදියට. ඒ උපහාසය කාවෙනුවෙන්ද කියල තේරැන් ගන්න උන් ‍තේරැන් ගත්තාවේ.

    හමුදාවට අපහාසයක් විදියට දකිනවානන් ඒක වැරදි.

    :lol::lol: පට්ට උපහ්සේ. මන් දැක්ක ලන්ඩන් වල කොටිත් මාර විදියට මේවගේ පොටෝ බැනර් හදලා උප්හාසේට. :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්තට? මේ හමුදාවේ අය දාල "උපහාසයට" ෆොටෝ හදපු එක හරි?

    ඔව් බං උඹල පොඩ්ඩක් වත් අවස්ථාවාදී නෑ ජෙනුයින් දේශප්‍රේමීන් :lol:

    නැහැ මම ‍දේශද්රෝහියෙක්.. කතාව ඉවරනේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol: පට්ට උපහ්සේ. මන් දැක්ක ලන්ඩන් වල කොටිත් මාර විදියට මේවගේ පොටෝ බැනර් හදලා උප්හාසේට. :lol::lol:

    දැන් මන් කිව්වද මේක හරි කියල.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලන්ඩන් වල පොඩි විහිළුවක් කරන අහිංසක දෙමල තරුණයෙක්

    tamil-march-and-rally-sri-lanka-war-placard-genocide-of-tamils-london-11-04-2009.jpg