අලුත්_පරපුරට

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
එක්ස්කියුස් මී...දන්නේ නැති නිසා අහන්නෙ.මොකක්ද මේ අළුත් පරපුර කියන්නේ? මේ topic එකෙන් තව ත්‍රෙඩ් කීපයක් තියනවා දැක්කා.මොකක් ගැනද මේ කියන්නේ??? :confused::confused::confused:
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    එක්ස්කියුස් මී...දන්නේ නැති නිසා අහන්නෙ.මොකක්ද මේ අළුත් පරපුර කියන්නේ? මේ topic එකෙන් තව ත්‍රෙඩ් කීපයක් තියනවා දැක්කා.මොකක් ගැනද මේ කියන්නේ??? :confused::confused::confused:
    වචනයේ පරිසමාප්තියෙන්ම අලුත් ඒක නිස පිපුරුනු බෝම්බ මැරුණ මිනිස්සු ජීවිත පූජා කරපු රණවිරුවො ගැන වගේ වගක් නැති කොටසක්.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ හැත්ත වාසියක් වෙනවනම් තමන්ගෙ අම්මව හරි විකුනයි.... දේශපාලන අනාත වීම මගින් ඇතිවූ වියරුවේ තවත් එක පැත්තක්