අලුත්_වලියක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආහ් ගයියා... :P

    :cool:උබව නැවත දැකීම සතුටක්........:)ඉන්නවා ඉන්නවා ශේපේ එකේ ඉතින්
    කරදරයක් නැතුව හොදින් ඉන්නවද මචන්?ඔහේ ගෙවෙනවා බන් ජීවිතේ.
    කොහොමද උඹේ වත ගොත?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :cool:උබව නැවත දැකීම සතුටක්........:)ඉන්නවා ඉන්නවා ශේපේ එකේ ඉතින්
    කරදරයක් නැතුව හොදින් ඉන්නවද මචන්?ඔහේ ගෙවෙනවා බන් ජීවිතේ.
    කොහොමද උඹේ වත ගොත?

    එපා වෙනව බං එකම තැනකට වෙලා එකම මගුල කර කර :dull:
    කරදරයක්නං නෑ :P
    උඹ දැන් ලංකාවෙද ඉන්නෙ