අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

msan

Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    Github balal wadak na dn, un dannawa ekata game ganna. commit blanna 2i, 3i thiyenenh. daws 2n dapuwa.

    mama ekkenek gena ugue guithub eke thiyenawa eken ma prashnayk ahuwa. uta mathaka na ehema ekak haduwada kiyalawath.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    ChatGPT රෙද්දවල් තිබ්බෙ නෑ අපිට ඉස්සර... stackoverflow තමා එකම විසදුම බැරිම වෙලාවට... උනන්දුවක් නෑ දැන් ඉන්න ගොඩක් එවුන්
    එහෙම කියලා වාහන තියෙද්දි කවුරුත් කරත්ත වල ගමන් යන් නැ නෙ.. උඹලත් අර ඒ කාලෙ අම්මලා තාත්තලා වගේ තමා.. එ කට්ටියත් කියන්නේ එ දවස් වල දන් නැ අපු කාපු කට්ට ඉස්කොලෙ ගියේ පයින් හැතැප්ම ගනන් කැවේ කොසුයි බතුයි බ්ල බ්ල බ්ලා.. කව්ද දැන් ඉතින් stackoverflow වල බඩගාන්නෙ..පරණ උන්ට අලුත් ඒවට ඉක්මනට ඇඩප්ට් වෙන්න බැරි උනාමත් කියන කතන්දර තමයි ඕවා.. එකාලෙ අපි මෙහෙමයි කරෙ.. කියලා පටන් ගන්නෙ :D
     
    • Haha
    Reactions: Gal_banisa

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    දෙන්නෙක් ගත්තා.. ඉන්ටවිව් එකේ හොදට උත්තර දුන්නා.. කරපු ප්‍රොජෙට් එහෙමත් පෙන්නුවා.. LinkedIn එකේ හෙන වැඩ්ඩො ලැරවල් එක්ස්පර්ට් එහෙම තිබ්බෙ... ටෙස්ට් එකක් නම් තිබ්බෙ නෑ...
    උන් වැඩ කරන්න ආපුවාම මෙලෝ මගුලක් බෑ..
    ow yako wadak na katha kerala
     
    • Like
    Reactions: Gal_banisa

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,987
    8,770
    113
    In Your Heart
    Mage gawatg wedata awa huptiyek. Kaiya witharai wedak be adu padiyak dennam wenne kiwa. Ekima nathara una .. lol

    Over demand Dan inna un .. melo deyak be hebei

    දෙන්නෙක් ගත්තා.. ඉන්ටවිව් එකේ හොදට උත්තර දුන්නා.. කරපු ප්‍රොජෙට් එහෙමත් පෙන්නුවා.. LinkedIn එකේ හෙන වැඩ්ඩො ලැරවල් එක්ස්පර්ට් එහෙම තිබ්බෙ... ටෙස්ට් එකක් නම් තිබ්බෙ නෑ...
    උන් වැඩ කරන්න ආපුවාම මෙලෝ මගුලක් බෑ..
    Kelinma kiyala ain karapan ba . Mata nam boru karayo penna be
    ------ Post added on Jun 11, 2025 at 2:44 PM
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    336
    553
    93
    Test ekak tiyannathuwa gatthu eka waradie bn. Aduma ehenm probation ekakata gannona. Set nathnm ain kranna puluwan widiyata agree wela.

    Anika test ekak nothiya interview kranawam chatgptgen prompt kranna bari widiyata prashna ahanna umba purudu wenna oona 😀
    Owa essential skills issarahata hire kranawanm.

    Kelinma kiyala ain karapan ba . Mata nam boru karayo penna be
    ------ Post added on Jun 11, 2025 at 2:44 PM
    Agreed to this mchn.
    Oi resources tiyagatthama umbatath mala and wasting your time, effort and patience. untath wadak na. everyone lose.
    Clearly explain krapn monawada waradi saha kohomada ewa hadaganna ona kiyala. ehema kiyala ain krapn.
    Unta molayak tiyenm waradi hadan hari widiyata kran wena company ekakatahri yawi.
    Eth Barinm SE walin ain wela uuta set wena ekakata yawi.
    ------ Post added on Jun 11, 2025 at 3:49 PM
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    `:lol:හුකා.. නෑ සෑර්පළවෙනි පඩියෙන් ගන්නම් සෑර් කියන්න තිබ්බෙ
    පඩියෙන් ගන්න ඕන නෑ. ජොබ් එකට ගත්තම මොනිටර් එකක් දෙනවා ලැප් එකත් එක්ක.
     
    • Like
    Reactions: Gal_banisa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    පඩියෙන් ගන්න ඕන නෑ. ජොබ් එකට ගත්තම මොනිටර් එකක් දෙනවා ලැප් එකත් එක්ක.
    මුගෙන් තියෙනවද අහල තියෙන්නෙ නැත්නම් දෙන්නද? හරිහමන් කම්පැනි එකක් අහ අහ ඉන්න ඕන නෑනෙ. හරි නම් ජොකාගෙ ඉදන් දෙනවා නම ගහලා.

    මම අපේඋන්ට තමන්ගෙ ලැප් එක පාවිච්චි කරනවට පඩියට ගාණක් දෙන්න ගත්තා. කියන්න සන්තෝසයි මිත්‍රවරුනි එකෙක්වත් සයින් අප් උනේ නෑ
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    මුගෙන් තියෙනවද අහල තියෙන්නෙ නැත්නම් දෙන්නද? හරිහමන් කම්පැනි එකක් අහ අහ ඉන්න ඕන නෑනෙ. හරි නම් ජොකාගෙ ඉදන් දෙනවා නම ගහලා.

    මම අපේඋන්ට තමන්ගෙ ලැප් එක පාවිච්චි කරනවට පඩියට ගාණක් දෙන්න ගත්තා. කියන්න සන්තෝසයි මිත්‍රවරුනි එකෙක්වත් සයින් අප් උනේ නෑ
    මුගෙන් නම් අහන්නේ ඇත්තේ සැකේටද දන්නේ නෑ. මු ඉන්ටවිව් එකේ මොනවා හරි හොර වැඩක් කරනවා කියල හිතල.

    පසනල් ලැප්ටොප් වල සිකියුරිටි ඉෂු නැද්ද ?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    mn nm okat lagadi idan karanne code base ekak pennala prashna ahanaw mona d meke use karala thiyenne, mona d me project ek gana kiyanna puluwan wage prashna. eken balaganna puluwan aththatm practical knowledge ekak thiyen ekek d kiyala :P
     
    • Like
    Reactions: Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    එහෙම කියලා වාහන තියෙද්දි කවුරුත් කරත්ත වල ගමන් යන් නැ නෙ.. උඹලත් අර ඒ කාලෙ අම්මලා තාත්තලා වගේ තමා.. එ කට්ටියත් කියන්නේ එ දවස් වල දන් නැ අපු කාපු කට්ට ඉස්කොලෙ ගියේ පයින් හැතැප්ම ගනන් කැවේ කොසුයි බතුයි බ්ල බ්ල බ්ලා.. කව්ද දැන් ඉතින් stackoverflow වල බඩගාන්නෙ..පරණ උන්ට අලුත් ඒවට ඉක්මනට ඇඩප්ට් වෙන්න බැරි උනාමත් කියන කතන්දර තමයි ඕවා.. එකාලෙ අපි මෙහෙමයි කරෙ.. කියලා පටන් ගන්නෙ :D
    අපිට නම් ඔය දෙකම පුලුවන්... ChatGPT ඩවුන් උනාම තොපි වගේ එවුන්ට කරන්න බැරි උනාම .. උන්ගෙන් වැඩක් තියෙනවද... මට ඕකටම ඇඩප්ට් උන ඩවුන් දවසට උඩ බලාගෙන ඉන්න එවුන්ගෙන් වැඩක් නෑ

    Mage gawatg wedata awa huptiyek. Kaiya witharai wedak be adu padiyak dennam wenne kiwa. Ekima nathara una .. lol

    Over demand Dan inna un .. melo deyak be hebei

    Kelinma kiyala ain karapan ba . Mata nam boru karayo penna be
    ------ Post added on Jun 11, 2025 at 2:44 PM
    👍👍👍👍👍
    ------ Post added on Jun 11, 2025 at 10:11 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    මුගෙන් නම් අහන්නේ ඇත්තේ සැකේටද දන්නේ නෑ. මු ඉන්ටවිව් එකේ මොනවා හරි හොර වැඩක් කරනවා කියල හිතල.

    පසනල් ලැප්ටොප් වල සිකියුරිටි ඉෂු නැද්ද ?
    thiynawa. mun office eka dunnath ee issue tika hadagannawa maha kalayak nogihin. kohomath customer ta deliver karana thanata eddi secure karala thiyenne.
     
    • Like
    Reactions: Mugen