අලුතින් ගත්ත වාහන වලට fuelpass.gov.lk තාම Registration බැරිද?

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    තෙල් නෑ දෙන්න. ඒකයි ඕක ඇද ඇද තියං ඉන්නේ

    ෆීචර් එක ඩිවලොප් කරලා ටෙස්ට් කරලා ඔක්කොම ඉවරයි
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,384
    113
    ewa nam machan one ekakata wenna puluwan lankawe. wahane anuwa thama. samahara engine 95 kiwwoth 95ma one. samahara ewata 92 awlak ne. performance chuttak adu wenewa witharai.
    ow. digatama 95 gahapu eke mekama gahanawa dan. wasiyak misa awasiyak wenne nahane. mata hitenne fuel consumption ekat poddak wadi 95 ekata
     
    • Like
    Reactions: hrm