එක කඩෙකින් 40-45 ගැහුව, මම අහුවම වැඩි නේද කියල ඌ කියනවා එතකොට ට්යර් ගෙවෙන්නෙ නැලු.මම ඔය වාහන සීන් ලොකුවට ඩන්නෙ නැ.
බයික් එක ගත්ත දවස් වල මම ටයර් කඩෙකින් අහගෙන හුලන් ගැහුවෙ. (30-35)
අව්ලක් නැ. බයික් එකත් හොන්දට යනව. ගැස්සෙනවත් අඩුයි.
හැබැයි මලාට හදිස්සියට බ්රෙක් පාරක් ගහන්න බැ ලිස්සනව.
අන්තිමට මටම එපා උන. ඩවසක් නවත්තන් ඉද්දි බයික් එකෙ ටන්කිය උඩ මොනවඩ ලියල තියෙනව දැකල කියෙව්ව.
මෙකෙ තිබ්බ විඩියට රෙකමන්ඩ් කරන්නෙ 28-32 එකත් ඩබල්. සින්ගල් තව අඩුයි.
දැන් එක කියල ගස්සනව. ටිකක් පද්දිද්දි මටම තෙරෙනව වෙනස.
ඉස්සන කෙස් දැන් ඇත්තෙම නැ.
ඔන්න අපේ උන්ගෙ තියරි.
උන්ව තමා ඇත්තටම මිනීමරුවො කියල හිරේ දාන්න ඕන.