අලුතින් දාමුද? හදල දාමුද?

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම ඔය වාහන සීන් ලොකුවට ඩන්නෙ නැ.
    බයික් එක ගත්ත දවස් වල මම ටයර් කඩෙකින් අහගෙන හුලන් ගැහුවෙ. (30-35)
    අව්ලක් නැ. බයික් එකත් හොන්දට යනව. ගැස්සෙනවත් අඩුයි.
    හැබැයි මලාට හදිස්සියට බ්‍රෙක් පාරක් ගහන්න බැ ලිස්සනව.
    අන්තිමට මටම එපා උන. ඩවසක් නවත්තන් ඉද්දි බයික් එකෙ ටන්කිය උඩ මොනවඩ ලියල තියෙනව දැකල කියෙව්ව.
    මෙකෙ තිබ්බ විඩියට රෙකමන්ඩ් කරන්නෙ 28-32 එකත් ඩබල්. සින්ගල් තව අඩුයි.
    දැන් එක කියල ගස්සනව. ටිකක් පද්දිද්දි මටම තෙරෙනව වෙනස.
    ඉස්සන කෙස් දැන් ඇත්තෙම නැ.
    එක කඩෙකින් 40-45 ගැහුව, මම අහුවම වැඩි නේද කියල ඌ කියනවා එතකොට ට්‍යර් ගෙවෙන්නෙ නැලු.
    ඔන්න අපේ උන්ගෙ තියරි.
    උන්ව තමා ඇත්තටම මිනීමරුවො කියල හිරේ දාන්න ඕන.
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    mchn bonnet eke wire eka grease karala, lock eka hadana eka loku wadakda? (lock eke springs ehema hirai, eka hadaganna one) and price eka kochcharak wage yaida?
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    එක කඩෙකින් 40-45 ගැහුව, මම අහුවම වැඩි නේද කියල ඌ කියනවා එතකොට ට්‍යර් ගෙවෙන්නෙ නැලු.
    ඔන්න අපේ උන්ගෙ තියරි.
    උන්ව තමා ඇත්තටම මිනීමරුවො කියල හිරේ දාන්න ඕන.
    එහෙම අඩුවෙන් ගෙවෙන්නෙ නැහැ නේද
    වැඩිපුර ගැහුවම ටයර් එකේ මැද ගෙවෙනවා දෙපැත්ත ගෙවෙන්නෙ අඩුවෙන්
    මට තේරෙන ලොජික් වල හැටියට නං හරි ගාන ගැහුවම තමයි ටයර් එක අඩුවෙන්ම ගෙවෙන්නෙ මොකද ගෙවෙන ප්‍රමානෙ සම්පූර්න පලලෙන්ම ගෙවෙන නිසා
    වැඩි පුර ගැහුවොතින් ගෙවෙන ටික මැදින් විතරක් ඉක්මනට ගෙවෙනවා, අඩුවෙන් ගැහුවොතින් දෙපැත්ත වැඩිපුර ගෙවෙනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    mchn bonnet eke wire eka grease karala, lock eka hadana eka loku wadakda? (lock eke springs ehema hirai, eka hadaganna one) and price eka kochcharak wage yaida?
    කේබල් ග්‍රීස් කරන්නෙ නෑ.
    ඔයිල් කරනව විතරයි. ගලවල අරගෙන, කේබල් එකේ එක පැත්තකින් ඇතුලට ගිහින් අනික් පැත්තෙන් එළියට එන විදිහට විදිහට ඔක්සයිඩ් සුද්ද වෙන්න, භූමිතෙල් දානව. ඊට පස්සෙ ලුබ්‍රිකේට් කරන්න එන්ජින් ඔයිල් දානව.

    වියදම් ගැනනං කියන්න දන්නෙ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ, ගැරේජ් වලින් ඔය වගේ ලොක් කෑලි කාලය අරන් හදල දායිද කියන එක.
    ඒ අය බලන්නෙ අලුත් එකක් රී ප්ලේස් කරන්නනෙ...

    ගොඩක් වෙලාවට කේබල් එක ලුබ්‍රිකේට් කරල, ලොක් එක ඔයිල් කරාම ඕව හරියනව...
    එහෙම අඩුවෙන් ගෙවෙන්නෙ නැහැ නේද
    වැඩිපුර ගැහුවම ටයර් එකේ මැද ගෙවෙනවා දෙපැත්ත ගෙවෙන්නෙ අඩුවෙන්
    මට තේරෙන ලොජික් වල හැටියට නං හරි ගාන ගැහුවම තමයි ටයර් එක අඩුවෙන්ම ගෙවෙන්නෙ මොකද ගෙවෙන ප්‍රමානෙ සම්පූර්න පලලෙන්ම ගෙවෙන නිසා
    වැඩි පුර ගැහුවොතින් ගෙවෙන ටික මැදින් විතරක් ඉක්මනට ගෙවෙනවා, අඩුවෙන් ගැහුවොතින් දෙපැත්ත වැඩිපුර ගෙවෙනවා

    ටයර් ගෙවෙන එකට අමතරව,
    බ්‍රේක් අහන්නෙ නැතුව යනව, බෝල්ජොයින්ට්, ශොක්ඇබ්සෝබර්, ස්ටියරින් සිස්ටම් වලට වෙන බලපෑම වැඩිවෙනව,