අලුතින් හදන ගෙවල් කම්බි

Diimuthu

Member
Oct 7, 2009
368
16
0
Mattegoda
අලුතින් හදන ගෙවල් කම්බි

අලුතින් ගෙවල් හදන අය හරි හදපු කෙනෙක් හරි ඉන්නවනම් කියනවද ස්ලැබ් එකට හොද කම්බි මොනාද කියල. මම දාන්න හිතන් ඉන්නෙ මෙල්වා කම්බි. සංස්ථා කම්බියෙයි මෙල්වා කම්බියෙයි ලොකු වෙනසක් තියනවද ශක්තිය අතින්.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් වැඩ කලේ ලංවා එකේ. ලංවා වගේම මෙල්වත් හොදයි. ගැන අඩු මෙල්වා තමයි මචං. ඒ වාසිය තියනවා මෙල්වා ගත්තම. කොහොමත් දෙකම QTB.

    චයිනිස්, ඉන්දියන් බිලට් ( යකඩ)වලින් තමයි හදන්නේ. දෙගොල්ලොම එකයිමෙල්වා ලාබයි. උබ කොහෙද ඉන්නේ
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මෙහෙමයි මචන්, දැන් නම් ඔය හැම එකකටම sls iso අරව මේවා තියෙනවා, ලංව, මෙල්වා, cn, ඕව අව්ලක් නැ, හැබැයි අලුතින් මෙල්බන් කියල එකකුත් තියෙනවා, එකටත් sls iso තියෙනවා. එක අව්ලක් නැ,

    ගෙදරක ප්‍රදනතම structural පාර්ට් එක බිම්, ඒ නිසා බිම් වලට පුළුවන් නම් ලංවා දාන්න, හිතට හොදයි..... බගෙදර දිග පළල කිවොත් තව විස්තර දෙන්න පුළුවන්......
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මන් වැඩ කලේ ලංවා එකේ. ලංවා වගේම මෙල්වත් හොදයි. ගැන අඩු මෙල්වා තමයි මචං. ඒ වාසිය තියනවා මෙල්වා ගත්තම. කොහොමත් දෙකම QTB.

    චයිනිස්, ඉන්දියන් බිලට් ( යකඩ)වලින් තමයි හදන්නේ. දෙගොල්ලොම එකයිමෙල්වා ලාබයි. උබ කොහෙද ඉන්නේ

    :yes: Mattegoda machan
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    RePost බුවා;20315384 said:
    මෙහෙමයි මචන්, දැන් නම් ඔය හැම එකකටම sls iso අරව මේවා තියෙනවා, ලංව, මෙල්වා, cn, ඕව අව්ලක් නැ, හැබැයි අලුතින් මෙල්බන් කියල එකකුත් තියෙනවා, එකටත් sls iso තියෙනවා. එක අව්ලක් නැ,

    ගෙදරක ප්‍රදනතම structural පාර්ට් එක බිම්, ඒ නිසා බිම් වලට පුළුවන් නම් ලංවා දාන්න, හිතට හොදයි..... බගෙදර දිග පළල කිවොත් තව විස්තර දෙන්න පුළුවන්......

    thanks machan. machan serama warga adi 1350 k wage thamai thiyenne.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes: Mattegoda machan

    අල්සියන් ස්ටිල් කියල එකක් තියෙන්නේ සල්ගස් හන්දියේ එකෙන් ගනින් එකේ තමයි ලාබ. උන්ගේ කඩයක් තියනවා සිදමුල්ල වතුර ටැංකිය ගාවත්

    මෙල්වා ගනින් බන් අව්ලක් නැහැ

    තට්ටු 25 ක විතර බිල්ඩිමක් නෙමයි නේ.

    එහෙම උනත් ගන්නේ මෙලව තමයි බන්.
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    :)
    අල්සියන් ස්ටිල් කියල එකක් තියෙන්නේ සල්ගස් හන්දියේ එකෙන් ගනින් එකේ තමයි ලාබ. උන්ගේ කඩයක් තියනවා සිදමුල්ල වතුර ටැංකිය ගාවත්

    මෙල්වා ගනින් බන් අව්ලක් නැහැ

    තට්ටු 25 ක විතර බිල්ඩිමක් නෙමයි නේ.

    උන්ගෙන් තමයි මචන් ගන්නෙ.

    තට්ටු 25 ක විතර බිල්ඩිමක් නෙමයි නේ.
    අපේ තාත්තත් ඕකමයි මචන් කියන්නෙ. :)