අලුතින් Open කල Bank Account එක Close කළා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    අලුතින් Open කල Bank Account එක Close කරන්න Latter එක දුන්නා අද
    බැංකුවේ අවුලක් නැහැ කිසිම , එත් මාසේට රු 3000/- දෙන එක මට පාඩුයි කියලා හිතුණා

    Customers ලා කැමති නැහැ අළුත් Account එකට සල්ලි දාන්න එක නිසාම තමා Close කරන්න වැඩියෙන් හිතුනේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අලුතින් Open කල Bank Account එක Close කරන්න Latter එක දුන්නා අද
    බැංකුවේ අවුලක් නැහැ කිසිම , එත් මාසේට රු 3000/- දෙන එක මට පාඩුයි කියලා හිතුණා
    එහෙනං කලින් කිව්වේ කර ගන්න බැරි තරං බිස්නස් එනවා කියලා. එහෙම එකේ ඔය ගාන මොකක්ද ?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඉන්දියන් බැංකුවේ ගිණුමක් ඇරපං.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඉන්දියන් බැංකුවේ ගිණුමක් ඇරපං.
    නැහැ බන් දැන් තියෙන එක Pan Asia එකේ තියෙන්නේ එක තියාගන්නවා කියලා තීරණය කළා දිගටම අය ගන්නේ නැහැ මට එකේ Online Banking හොදයි කියල හිතුණා අනිත් ඒවාට වඩා සරලයි හොදයි කියලා හිතුණා.
     
    • Love
    Reactions: Bam

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    අලුතින් Open කල Bank Account එක Close කරන්න Latter එක දුන්නා අද
    බැංකුවේ අවුලක් නැහැ කිසිම , එත් මාසේට රු 3000/- දෙන එක මට පාඩුයි කියලා හිතුණා

    Customers ලා කැමති නැහැ අළුත් Account එකට සල්ලි දාන්න එක නිසාම තමා Close කරන්න වැඩියෙන් හිතුනේ.
    Customer කොහොමද දන්නේ උඹ අළුත් open කරපු account එකක් කියලා? උබ හැම දේම මෙක කියවන්නේ නැතුව හිටියා නම් උන් දැනගන්න විදිහක් නෑ 😉😂
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Customer කොහොමද දන්නේ උඹ අළුත් open කරපු account එකක් කියලා? උබ හැම දේම මෙක කියවන්නේ නැතුව හිටියා නම් උන් දැනගන්න විදිහක් නෑ 😉😂
    මේකේ කියලා නමේ, මම පරණ එක Clsoe කරන්න කලින් තීරණය කරලා තිබුණේ එක නිසා E-mail කළා එයාලට
    "අවුලක් නැති" එකට 3000ක් හිලව් කරන්න බැරිද?
    :lol:

    3000ක් හොඳටම පාඩුයි,
    ඔව් මචන් මුන් මගෙන් අවුරුද්දටම කියල රු 2000 අය කළා ගිය මාසේ 30
    තව මාසිකව 3000 අය කරනවා හැංගුන ගාස්තු තියෙනවා මුලින් ගන්නකොට ඔකොම ගාස්තු අහලා කිව්වේ නැහැ
    ------ Post added on May 29, 2025 at 7:41 PM
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    මේකේ කියලා නමේ, මම පරණ එක Clsoe කරන්න කලින් තීරණය කරලා තිබුණේ එක නිසා E-mail කළා එයාලට

    :lol:

    ඔව් මචන් මුන් මගෙන් අවුරුද්දටම කියල රු 2000 අය කළා ගිය මාසේ 30
    තව මාසිකව 3000 අය කරනවා හැංගුන ගාස්තු තියෙනවා මුලින් ගන්නකොට ඔකොම ගාස්තු අහලා කිව්වේ නැහැ
    ------ Post added on May 29, 2025 at 7:41 PM

    දැන් ඔය මාසෙට ඉතුරුවෙන 3000 බෝනස් එකක් කියල හිතල, ඒකෙන් ගල් බෝතලයක් අරන්, ටික ටික ගහපන් දවසගානෙ. ඔය ප්‍රශ්න ටිකත් ඇරිල යයි නිකන්ම

    thank me later
     
    • Love
    Reactions: banda065

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    මේකේ කියලා නමේ, මම පරණ එක Clsoe කරන්න කලින් තීරණය කරලා තිබුණේ එක නිසා E-mail කළා එයාලට

    :lol:

    ඔව් මචන් මුන් මගෙන් අවුරුද්දටම කියල රු 2000 අය කළා ගිය මාසේ 30
    තව මාසිකව 3000 අය කරනවා හැංගුන ගාස්තු තියෙනවා මුලින් ගන්නකොට ඔකොම ගාස්තු අහලා කිව්වේ නැහැ
    ------ Post added on May 29, 2025 at 7:41 PM
    අපි අද සම්පත් එකේ බිස්නස් සේවිංස් එකවුන්ට් එකක් ඇරියා කස්ටමර්ලා වැඩිපුර ඉල්ලන නිසා, මාසික හෝ වාර්ශික චාජර්ස් මොකුත් නැහැ. රුපියල් 5000න් දැම්මෙ. එකම දේ දවස් දෙකක් යන්න ඕන, පළවෙනි දවසෙ ඔක්කොම වැඩටික කලා එවෙලෙම එකවුන්ට් එක හදලා දුන්නා. පස්සෙන්දා (අද) ඔන්ලයින් බෑන්කින් යූසර්ලා හදලා මේල් එක ආවම ආයෙ යන්න උනා. උන් ඔන්ලයින් බෑන්කින් ඇක්ටිවේට් කරන්නෙ පිසිකලි ගියාම විතරයි. කමපැනි එකේ ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් කරන්න කියලා වෙන ඩිබෙට් කාඩ් එකකුත් ලැබුනා (දවස් 3කින් ඒවි කිව්වා) ඉල්ලන්නෙත් නැතුවම, බැංකු පොතකුත් දුන්නා කියහංකො :) ඒක නම් අනවශ්‍යවැඩක්

    ඕන නම් කියන්න මම රිසොලුශන් ටිකයි ඕන ඩොකුයිමන්ට් ටිකයි එවන්නම්
     
    • Like
    Reactions: Asmodeus

    හා දෙන්න. උන් මට දවසක් කිව්වා හෙඩ් ඔපිස් එකෙන් කියනවා නම් විතරයි කියල කාඩ් දෙන්න පුළුවන්
    එත් මම දන්නා කෙනක් ඉන්නවා හොස්ටින් එකක් කරන එයාට Debit කාඩ් එක දීලා තිබුණා සම්පත් එකකින්.
    අය try කරමු
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    graha-apala.jpg
     
    • Love
    Reactions: Asmodeus

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    අලුතින් Open කල Bank Account එක Close කරන්න Latter එක දුන්නා අද
    බැංකුවේ අවුලක් නැහැ කිසිම , එත් මාසේට රු 3000/- දෙන එක මට පාඩුයි කියලා හිතුණා

    Customers ලා කැමති නැහැ අළුත් Account එකට සල්ලි දාන්න එක නිසාම තමා Close කරන්න වැඩියෙන් හිතුනේ.

    මචන්, උබට ඇති පිස්සුවක් නෑ, උබට "පිස්සු" නෙමේ "හැටි" කියන්න අපි හොදට දන්නවා.

    එත් නොදන්න උන්ට ඒක ඔප්පු කරන එක තමයි ගේම.

    උබට පුංචි උපදෙස් ටිකක් දෙන්නම්. හැබැයි පුතෝ, නිකන් නම් නෙමේ, මොකෝ නිකං දෙන උපදෙස් වලට වටිනාකමක් නෑ.

    උබ කැමතිනම් පී එම් එකක් දාපන්. රුපියල් 3000 යි කන්සල්ටන්ට් ෆී එක. විනාඩි 10යි සෙශන් එක.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මචන්, උබට ඇති පිස්සුවක් නෑ, උබට "පිස්සු" නෙමේ "හැටි" කියන්න අපි හොදට දන්නවා.

    එත් නොදන්න උන්ට ඒක ඔප්පු කරන එක තමයි ගේම.

    උබට පුංචි උපදෙස් ටිකක් දෙන්නම්. හැබැයි පුතෝ, නිකන් නම් නෙමේ, මොකෝ නිකං දෙන උපදෙස් වලට වටිනාකමක් නෑ.

    උබ කැමතිනම් පී එම් එකක් දාපන්. රුපියල් 3000 යි කන්සල්ටන්ට් ෆී එක. විනාඩි 10යි සෙශන් එක.
    ඔයා කියන්නේ Customers ලා කියල කියපු එකටනේ ?
    ඔයා Customer කෙනක් මම හිතන විදියට හරියට දන්නේ නැහැ

    මේකයි මම එක්ක බොක්කෙන් කතා කරන Customers ලා ඉන්නවා , හොස්ටින් පටන් ගන්න කලින් ඉදලා අදුරන අය ඉන්නවා internet එකේ අයට ෆ්‍රී උදව් කළා ඉස්සර මම ඒ අය අරන් තියෙනවා මගෙන් , ඉතින් එයාලා කියනවා සල්ලි නාස්ති කරන්න එපා කියල මුල මතක් කරලා දුන්නා මට ෆේස් බුක් එකේ අරකෙ මේකේ අඩ අඩා පොස්ට් දැම්මා නේද කියලා දොස් කියන්න ගත්තා සල්ලි වැඩිනම් හොස්ටින් පැකේජ් වලින් අඩු කරන්න කියලා කියන්න ගත්තා

    ඔය අතරට Renew දෙන්න ඉන්න අය කියන්න ගත්ත අහවල් බැංකුවේ CDM අඩුයි කියලා පරණ එකට දාන්නම් කියලා ඔන්න ඕක නිසා මම එහෙම කිව්වේ මචන්. තව ගොඩක් කතා කිව්වා සාදාරන හේතු මෙතන ඒවා කියන එක හරි නැහැ.
     
    උබට පිස්සුද හුත්තෝ නැට්ට පාගගෙන කෑ ගහන්නෙ.. මම නිකන් ආතල් එකට කමෙන්ට් එකක් දැම්මා, මූ උපකල්පන 100ක් විතර හදන්, එයින් එකක් ඔලුවෙ මවන් හෑලි ලියනවා.

    උබේ අනික් සීනුත් ඔච්චරම තමයි ඕයි. අපි හීනෙන්කින්වත් හිතන්නෙ නැති ඒවා උබ ඔලුවෙ මවාගෙන වොරි වෙනවා.

    දැන් මම කියනවා උබේ හැටි නෙමෙයි ඔය, උබට hallucinations කියන සුලු මානසික රෝගී තත්වය තියෙන්නෙ. ඕකට බෙත් ගත්තන්ම් ඔහොම විදවන්න ඕනෙ නෑ
     
    හරි මම බෙහෙත් ගන්නම්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,825
    9,970
    113
    තාමත් උබේ ප්‍රශ්න ඉවර නැද්ද බන්? :rolleyes2:
    මම හිතන්නෙ මනුස්සයා අපෙන් ආතල් එකක් ගන්නෙ.
    Elakiri එක live තියාගන්න මෙයත් sponser කරනවා ඇති.
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    හරි මම බෙහෙත් ගන්නම්
    විහිලු නෙමෙයි, උබ overthinker කෙනෙක්, අනික් මිනිස්සු උබ ගැන මෙහෙම හිතුවා එහෙම හිතුවා ගගා බොරුවට වොරි වෙනවා, ඇත්තම කතාව උබ ගැන හිත හිත ඉන්න රටේ මිනිස්සුන්ට වෙන වැඩ නැතුව නෙමෙයි. උබ උපකල්පන කරන දේවල් ඇත්ත ලෝකෙ වෙන දේවල් නෙමෙයි. උබ බොරුවට උපකල්පන ගැන හිත හිත වොරි වෙන්නෙ. කාලයක් උබ ඕක එක දිගට කරගෙන ඇවිත් දැන් වැඩේ දරුනු වෙලා තියෙන්නෙ.