

1st time senior position valata apply karana untath monava hari kiyapanko.. 

Aluthen yana unta vatinava...1st time senior position valata apply karana untath monava hari kiyapanko..
5+

මේක නම් පට්ට වටිනවා බ්රෝ මමත් තව ටික දවසකින් trainee විදියට යන්න ඉන්නේ interview වලට.

ගිහින් ඇවිත් කියපන් මේවා වැදගත් උනාද කියල![]()
සිංහලට වඩා ඉංගිරිස් සුද්දටත් වඩා හොඳට කතා කරන ඉටිකිරිස් rgb(255,255,255) හමේ පාට තියන නම්කි කෙනෙක් ආවොත් මොකෝ වෙන්නෙ?


rgb(255,255,255) නම් Albinism වෙන්න ඕනේ...
ඒ වගේ වැඩිමනක් හොයාගන්න නැති නිසා අටපට්ටමට දන්වනවා 
සුභ දවසක් සිඞ්හළු..මේ ත්‍රෙඩ් එක දාන්න ඕනේ කියල හිතුනේ ඇත්තටම පහුගිය දවස් ටිකේ ලැබුණු අත්දැකීම් ටිකක් එක්ක...මේක අදාළ වෙන්නේ අලුතෙන්ම IT සයිඩ් එකේ ජොබ් එකකට යන්න හිතන් ඉන්න උන්ට...IT කිව්වට මම කතා කරන්නේ සොෆ්ට්වෙයා ඉංජිනියරින් පැත්ත ගැන (හෝ වෙබ්..)..
ගිය ටිකේ ඉන්ටර්වීව් කිහිපෙකට සහභාගී වුනා අපේ කම්පැනි එකේ වේකන්සි එකකට එකෙක් ගන්න.
ගොඩක් වටිනවා. මම නම් තාම 1st year එත් දෑනගෙන ඉන්න එක වටිනවා ගොඩක්. ඔයා ඉන්න company එක ලන්කාවෙ තියෙන හොදම වගෙ එකක් ද? (WSO2 වගේ කොයි වගෙ එකක් ද? නිකන් අදහසක් ගන්න. අනිත් එක private campus වල එක්කෙනක් අවාම කොහොමද board එකෙ ඉන්න එක්කෙනාට හිතෙන්නෙ. මොන වගෙ අදහසක් ද තියෙන්නෙ කියලා දෑන ගන්න පුලුව්න් උනොත් ගොඩක් වටිනවා.

