අලුතෙන් ආවේ කස්ටිය අදුරගන්න

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මොරටු සමන් ආවේ නැත්ද බන්?
    හා හා ඒවා ඕනේ නෑ අපේ පරන ෆිට් එකක් තමයි. .
    පෝලිමට ශොට් එක දුන්නා. . :sorry:

    මන් හිතන්නේ තොප්පි චමින්ද කියලා නම දාගත්තට ඔබ තුමා තොප්පි චමින්
    ගැන දන්නේ නෑ වගේ. . :D
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    adoo sorry mchn bump karanne nah :sorry:
    :baffled::baffled:

    මොරටු සමන් ආවේ නැත්ද බන්?
    හා හා ඒවා ඕනේ නෑ අපේ පරන ෆිට් එකක් තමයි. .
    පෝලිමට ශොට් එක දුන්නා. . :sorry:
    මන් හිතන්නේ තොප්පි චමින්ද කියලා නම දාගත්තට ඔබ තුමා තොප්පි චමින්
    ගැන දන්නේ නෑ වගේ. . :D

    මේක මගේ එක ස්කොලේ එවුන් දල තිබ්බ නික්නේම් එකක් මචෝ:D:D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    :baffled::baffled:

    මේක මගේ එක ස්කොලේ එවුන් දල තිබ්බ නික්නේම් එකක් මචෝ:D:D

    එහෙමද. . එල එල නොදන්න දේවල් නොදැන ඉන්න තරමට හොදයි බන්. .
    අපිත් දන්න ගොඩක් දේවල් අමතක කරලා දන්නේ නෑ වගේ ඉන්නේ. . :D:D
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    moratu saman kiyala dan elakiri enne kawuda kiyala api dannwa.. X_bitz kiyala nama dagena kenek elakiri eke inne :dull:

    නෑ බන් ඌට ශොට් එක දීලා ගොඩක් කල්. .
    තොප්පි චමින්ද, වම්බොට්ටලටත් ඒ එක්කම ශොට් එක ලැබුනා. .
    දැන් මොරටුවෙ ඉන්නේ චම්මි කියලා එකෙක්. .
    ගොඩක් එවුන් සීන් එකෙන් අයින්වෙලා ඉන්නේ. . ගොඩක් එවුන්ගේ නම් තිබ්බට හරියටම උන් කවුද කියලා දන්නේ කීපදෙනෙක් විතරයි. .:D

    එල එල මේක බම්ප් කරන්න නෙතුව හිටහන්:D:D

    එල එල. . බම්ප් කරන් නෑ මචන්. . :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නෑ බන් ඌට ශොට් එක දීලා ගොඩක් කල්. .
    තොප්පි චමින්ද, වම්බොට්ටලටත් ඒ එක්කම ශොට් එක ලැබුනා. .
    දැන් මොරටුවෙ ඉන්නේ චම්මි කියලා එකෙක්. .
    ගොඩක් එවුන් සීන් එකෙන් අයින්වෙලා ඉන්නේ. . ගොඩක් එවුන්ගේ නම් තිබ්බට හරියටම උන් කවුද කියලා දන්නේ කීපදෙනෙක් විතරයි. .:D

    [/COLOR][/SIZE]

    :oo::oo::oo::oo: owa nm api danne nh :shocked::shocked: