adoo sorry mchn bump karanne nah![]()


මොරටු සමන් ආවේ නැත්ද බන්?
හා හා ඒවා ඕනේ නෑ අපේ පරන ෆිට් එකක් තමයි. .
පෝලිමට ශොට් එක දුන්නා. .![]()
මන් හිතන්නේ තොප්පි චමින්ද කියලා නම දාගත්තට ඔබ තුමා තොප්පි චමින්ද ගැන දන්නේ නෑ වගේ. .


මේක මගේ එක ස්කොලේ එවුන් දල තිබ්බ නික්නේම් එකක් මචෝ![]()

එහෙමද. . එල එල නොදන්න දේවල් නොදැන ඉන්න තරමට හොදයි බන්. .
අපිත් දන්න ගොඩක් දේවල් අමතක කරලා දන්නේ නෑ වගේ ඉන්නේ. .![]()



moratu saman kiyala dan elakiri enne kawuda kiyala api dannwa.. X_bitz kiyala nama dagena kenek elakiri eke inne![]()

එල එල මේක බම්ප් කරන්න නෙතුව හිටහන්![]()

නෑ බන් ඌට ශොට් එක දීලා ගොඩක් කල්. .
තොප්පි චමින්ද, වම්බොට්ටලටත් ඒ එක්කම ශොට් එක ලැබුනා. .
දැන් මොරටුවෙ ඉන්නේ චම්මි කියලා එකෙක්. .
ගොඩක් එවුන් සීන් එකෙන් අයින්වෙලා ඉන්නේ. . ගොඩක් එවුන්ගේ නම් තිබ්බට හරියටම උන් කවුද කියලා දන්නේ කීපදෙනෙක් විතරයි. .
[/COLOR][/SIZE]



owa nm api danne nh 

owa nm api danne nh
![]()

දැනගන්නත් එපා බන්. . රජකම් කලත් කලකම් පලදෙනවලුනේ. .![]()

ow ow karumeta no brake meh thread eka bump karanna epa 
බම්ප් කරන්ඩ එපාලු නේද...පස්සේ දැක්කෙ...![]()
dakala nathnam prashnayak nah bump karanna epa mchn hoda nah neh neda ? 