අලුත් බයොස් එක නැත්නම් ඒක ඉන්ස්ටොල් කරල ඉන්න එක හොදයි
හැබයි යූපීඑස් එකක් නැතන්ම් කරන්න යන්න එපා
ඩ්‍රයිවර්ස් ගන්න කොට Beta ගන්න එපා
ඒ වගේම බලන්න ඩ්‍රයිවර්ස් ඩිස්ක්‍රිප්ශන් එකේ, හරි ෆයිල් නේම් එකේදි හරි (WHQL) කියන අකුරු හතර තියේද කියලත්
චිප්සෙට් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් වෙද්දි එරර් ආවද
WHQL තිබ්බද කියල මතකනෑ. බලන්නම්
චිප්සෙට් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් වෙද්දි no errors