අලුතෙන් ගෙවල් හදන්න ඉන්න කට්ටිය සෙට් වෙල&#3535

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    machan land sale walata wada aduwen ganna puluwan thamange pawudgalika idam wikunana ayagen. land sale karayo tama ban me idam wala gana wadi karala market eka hadanne. mehe perch ekak 195/=k -- 230/=k wenawa pradana pare indan 1-2 km atule. etha man gatta e paratama 400m witara tiyena idama 125/= gane . honda pihiti idama ban.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔන්න මගේ තුන්වෙනි ත්‍රෙඩ් එකන් හැමෝටම වැදගත් වෙන විදියේ මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. තරුණ කාලේ එක එක ගෑනු ගැනෛ වෙන වල්පල් කතා කරනවට වඩා කොල්ලෙක් විදියට ජීවිතේම ගොඩ යන දෙයක් ගැන කතා කරන එක හොඳ නැද්ද මචන්ලා?

    ඔන්න මචන් මන් හා හා පුරා කියලා රස්සාවට ගිහින් අවුරුදු 6කට පස්සේ කාටවත් නය නොවී ඉඩමක් ගත්තා. දැන් ඉතින් මන් ගෙයක් හදන්නෛ හිතාගෙන ඉන්නේ. දැන් ඉතින් ලෝන් එකක් දාල තමා ගේ හදන්න වෙන්නේ. වජිර හවුස් එකේ දිසෛන් එකකට හිත ගියා. හබෛ අවුල කියන්නේ ඒක ලක්ෂ 62ක්ලු. බලන්නකෝ ලස්සනද කියලා


    http://www.vajirahouse.info/houses_details.php?type=double&id=TS3%20(3%20Bedroom)

    ලක්ෂ 62කට ගෙයක් හදන්න මගේ ආදායමේ හැටියට කොහොමවත් බෑ . හබෛ මන් හිතනවා මේ විදියේ එකක් මේකේ ගානෙන් බාගෙකට විතර හදාගන්න පුළුවන් වෙඉ කියලා. මුලින්ම ගෘහනිර්මාණ ශිල්පියෙක්ට ඉඩම පෙන්නලා එකට අනුව මේක වෙනස් කරන්න වුනොත් ඒ විදිහට කරන්නෛ බැලුවේ . ගේ කොටස් කීපයකට හදන්නෛ හිතන් ඉන්නේ නැත්තන් කවදාවත් මේක ඉවරයක් කරන්න වෙන්නේ නෑ. ජිවිත කාලෙම මට ගේ හදන්න ඕනේ නෑ . කඩ කඩ හදන්න ඕනෙත් නෑ . ගඩොල් වෙනුවට ඉකෝ බ්‍රික්ස් වගේ දාන්නෛ හිතුවේ. ඉතින් ඔයාලගේ අදහස් මොනවාද ? මේ වගේ ගෙයක් අඩුවට හදන්න පුලුවන්ද?


    LET'S MAKE OUR HOME SWEET HOME !!!


    අපෝ ලක්ශ 62 වටින් නෑ ඕක.... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    වජිර උන් බොරු කරනවා කියලා රාවයක් තිබ්බා...... පොඩ්ඩක් හොයලා බලන්නෝ...... :yes:
     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    NERD

    NERD එකත් එක්ක කතා කරපන්. උන් low cost ගෙවල් හදන්න අවශ්‍යය තාක්ෂණික දැනුම දෙනවා අඩු මුදලට.
    training එකකට ගිහින් දැනුම ගනින් ඉස්සර වෙලාම. ඉගෙන ගත්ත දෙයක් අපතේ යන්නේ නෑ . අනික එතකොට බාස්ලට අපිව අන්දන්නත් බැ.
    Training එකේදී සෙට් වෙන උන්ගෙන්ම වැඩක් ගන්න පුළුවන්.

    අර ගෙදරනම් ලක්ෂ 62 කට කොහොමත් වටින්නේ නෑ.


    http://www.nerdc.lk/en/index.php
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    NERD එකත් එක්ක කතා කරපන්. උන් low cost ගෙවල් හදන්න අවශ්‍යය තාක්ෂණික දැනුම දෙනවා අඩු මුදලට.
    training එකකට ගිහින් දැනුම ගනින් ඉස්සර වෙලාම. ඉගෙන ගත්ත දෙයක් අපතේ යන්නේ නෑ . අනික එතකොට බාස්ලට අපිව අන්දන්නත් බැ.
    Training එකේදී සෙට් වෙන උන්ගෙන්ම වැඩක් ගන්න පුළුවන්.

    අර ගෙදරනම් ලක්ෂ 62 කට කොහොමත් වටින්නේ නෑ.


    http://www.nerdc.lk/en/index.php


    CIVIL- Cost Effective Building Construction Training Programme(4 days)
    TMD - Cost effective building training programme (4 day)

    me2n ekakata thama yanna wenne. gana kiyak weida?:rolleyes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    ජින්තුවා;16693167 said:
    ඇත්තම කියනවනම් මචෝ මටනම් ඔය design එක කැතයි.

    awulak na machan eka ekkenage choice eka wenasne. itin umba lassanai kiyala hitana simple thattu 2 geyak dapan balanna :)
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මාත් පටන් ගන්න හදන්නේ...
    නියම තේරෙඩ් එක....
    හොද අඩු වියදමින් හදන්න් පුලුවන් ගෙවල් ටිකක් හොයමු කට්ටියත් එක්ක
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    Mama Mekata samana geyakk hadanawa ekata 40 lacks wage yane

    ground - living / dining / pantry / office room / bath
    1st floor - 2 bed room / lobby / bath / balcony
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    100% වාස්තු විද්‍යානුකූල අයුරින් උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදා වීශ්වාසවන්ත ලෙස ඔබේ නිවස ඉදිකර දෙන්න අපට පුළුවන්

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    machng oya ganata okaa ecchara watine na..ubata oita wada godak hoda ekak hadaganna puluwan oya ganata
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Yako mage ekath 40 to 45 lks walin witara hadanna puluwan ban..

    Ground :- Living , Dining , Master Bedrooms with attached Bathroom , One Bedroom and common bathroom , TV Room

    Upper :- 2 Bedrooms , bathroom , Balcony
     

    electris1

    Member
    Apr 23, 2012
    58
    1
    0
    machan land sale walata wada aduwen ganna puluwan thamange pawudgalika idam wikunana ayagen. land sale karayo tama ban me idam wala gana wadi karala market eka hadanne. mehe perch ekak 195/=k -- 230/=k wenawa pradana pare indan 1-2 km atule. etha man gatta e paratama 400m witara tiyena idama 125/= gane . honda pihiti idama ban.
    Kohenda ban uba gaththe?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ වීඩියෝ දෙක බලල තීරණය කරන්න වජිර හවුස් එක ගැන.. අමාරුවෙන් හම්බුකරන සල්ලි වංචා කාරයොන්ට පූජා කරන්න එපා.