ඒකනෙ.ඒත් garage එකෙන් කීවලු දාන්න ඕන කියලා.මෙයාලා වාහනේ වැඩ කරන්නෙ In*ra එකෙන්.මට උන්ව ෂුවර් නෑ ඒකයි ඇහුවෙpodi deyak ne wela theyenne oya retainer kalla kadeila atthe eka aluthin daganna
ඔව් බං ඒකයි මමත් බැලුවේ.Pissuda ban aluthin daanna. Owa simple wadane.