අලුතෙන් දාන්න වෙයිද

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඊයෙ බයික් එකක් වැද්දුවා.බම්පර් එක අලුතෙන් දාන්න වෙයිද බං?ෆයිබර් කරල ගොඩ දාගන්න බැරි වෙයිද?
     

    Attachments

    • FAD72E6E-7E78-4502-8405-55D53BF56BC2.jpeg
      FAD72E6E-7E78-4502-8405-55D53BF56BC2.jpeg
      184.1 KB · Views: 101

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    podi deyak ne wela theyenne oya retainer kalla kadeila atthe eka aluthin daganna
    ඒකනෙ.ඒත් garage එකෙන් කීවලු දාන්න ඕන කියලා.මෙයාලා වාහනේ වැඩ කරන්නෙ In*ra එකෙන්.මට උන්ව ෂුවර් නෑ ඒකයි ඇහුවෙ
     
    • Like
    Reactions: D_Mad