වෙනදා චන්දේ බලාගෙන හරි මැති ඇමතිලා එක එක ඒවා ඇවිල්ල බෙදනවා. මේ පාර ඒකත් නැහැ. තාම චක්රලේකන වෙනස් කරන්න උපදෙස් දෙනවා A/C කාමර වලට වෙලා. කිව්වේ නම් අපි පාර්ලිමේන්තු එන්නේ බස් එකෙන් කෝච්චියෙන් කියලා. වෙනස දැන් නම් සැහෙන්න සැපයි අපේ උන්ට. තව නෑ ඉස්සරහට වන්දි ගෙවන්න ගියාම තමා වෙනස තවත් සැප. පෙරේදා ඉදන් තාමත් TV එකෙන් නම් කට්ටිය මයික් පැලෙන්න සහන දෙනවා සහනාදාර දෙනවා. කයිය විතරයි.