අලුතෙන් පටන්ගමු!

randext86

Well-known member
  • Feb 24, 2009
    1,655
    1,929
    113
    Here and there
    කමක් නෑ, හදිස්සි වෙන්න එපා. අද ඔහොම ඉඳලා හෙටම නැගිටපන්

    ජනතාව දිගට හරහටම මාලිමාවට
     
    • Haha
    Reactions: 2osama

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    වෙනදා චන්දේ බලාගෙන හරි මැති ඇමතිලා එක එක ඒවා ඇවිල්ල බෙදනවා. මේ පාර ඒකත් නැහැ. තාම චක්‍රලේකන වෙනස් කරන්න උපදෙස් දෙනවා A/C කාමර වලට වෙලා. කිව්වේ නම් අපි පාර්ලිමේන්තු එන්නේ බස් එකෙන් කෝච්චියෙන් කියලා. වෙනස දැන් නම් සැහෙන්න සැපයි අපේ උන්ට. තව නෑ ඉස්සරහට වන්දි ගෙවන්න ගියාම තමා වෙනස තවත් සැප. පෙරේදා ඉදන් තාමත් TV එකෙන් නම් කට්ටිය මයික් පැලෙන්න සහන දෙනවා සහනාදාර දෙනවා. කයිය විතරයි.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    වෙනදා චන්දේ බලාගෙන හරි මැති ඇමතිලා එක එක ඒවා ඇවිල්ල බෙදනවා. මේ පාර ඒකත් නැහැ. තාම චක්‍රලේකන වෙනස් කරන්න උපදෙස් දෙනවා A/C කාමර වලට වෙලා. කිව්වේ නම් අපි පාර්ලිමේන්තු එන්නේ බස් එකෙන් කෝච්චියෙන් කියලා. වෙනස දැන් නම් සැහෙන්න සැපයි අපේ උන්ට. තව නෑ ඉස්සරහට වන්දි ගෙවන්න ගියාම තමා වෙනස තවත් සැප. පෙරේදා ඉදන් තාමත් TV එකෙන් නම් කට්ටිය මයික් පැලෙන්න සහන දෙනවා සහනාදාර දෙනවා. කයිය විතරයි...
     
    Last edited: