Yes. mageth rs 7000k kudu beheth danna gihin. dadwathe gihin ata deka thuwala karagena awilla.පොඩිකාලෙ ඉදන් විටමින් දීලා හැදුවත් බේසිකයා රැලට වැටිලා දඩාවතේ යනවාඅ දැන්. කන වෙලවට විතරයි ගෙදරට එන්නෙ. හොරි හදාගෙන, තුවල කරගෙන ආවම ඒවටත් අපි වියදන් කරල බෙහෙත් දාන්න ඕන.
Yesඔය දඩාවතේ යන පුරුද්ද එන්නෙ ඕකුන්ගෙ ජානවලින්