අලුතෙන් බලුපැටියෙක් ගන්නකොට

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,765
    1
    51,646
    113
    ප*යාගල
    sorry.com
    පොඩිකාලෙ ඉදන් විටමින් දීලා හැදුවත් බේසිකයා රැලට වැටිලා දඩාවතේ යනවාඅ දැන්. කන වෙලවට විතරයි ගෙදරට එන්නෙ. හොරි හදාගෙන, තුවල කරගෙන ආවම ඒවටත් අපි වියදන් කරල බෙහෙත් දාන්න ඕන.
    Yes. mageth rs 7000k kudu beheth danna gihin. dadwathe gihin ata deka thuwala karagena awilla.
    ඔය දඩාවතේ යන පුරුද්ද එන්නෙ ඕකුන්ගෙ ජානවලින්
    Yes
     
    • Like
    Reactions: asanka+++

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Ballo samanyen uduburanne thanikama wadi unaama. Uge thaniyata knk innawanam ehema naha
    naha naha, mun ehema neme. thanikara hiwallu, nari wagemai. pawle un okkoma idala thawa husky la 2, 3k hitiyath uduburanawa saahenna.
    mama hithanne unge look eken wagema behaviour ehemath anith breeds walata sapekshawa wolf lata samanai.
     
    • Like
    Reactions: asanka+++

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1.jpg


    මේ ඩෝග් බ්‍රීඩ් එක මොකක්ද?
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    බෝයිස්, මීට කලින් බ්‍රීඩ් බලු පැටියෙක් අරගෙන නැති කෙනෙක්ට අලුතෙන් බලුපැටියෙක් ගන්නකොට හොයල බලන්න ඕනෙ දේවල් මොනවද ?

    මම හොයලා බලල බ්‍රීඩ් එක විදියට Beagles තොරගත්තා.

    උන්ගෙ basic වියදන් ටික අවුලක් නෑ...
    low maintenance..
    ගොඩක්ම ලොකු වෙන්නෙත් නෑ..
    පොඩ්ඩක් දැගලිල්ලයි සද්දෙයි වැඩියි කියලා තිබ්බා... ඒකත් අවුලක් නෑ..

    මට දැන් දැනගන්න ඕනෙ ඇත්ත්ටම බලු පැටියව ගද්දි අපි බලන්න ඕනෙ දේවල් ටික.

    Vaccination,
    Kasl registration,
    Gender(මොකක්ද හොද)
    Bloodline එක වගේ තව වැදගත් වෙන දේවල් මොනවද බලන්න ඕනෙ ?
    Training කරපන් අනිවාර්යයෙන්ම.