අලුතෙන් සින්දුවක් කළා. හොඳද බලන්න?

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    අලුතෙන් සින්දුවක් කළා. හොඳද බලන්න?

    යන්න දෙන්න මට



    Artist - Lahiru Dikkumbura ft. Pasan Iroshana Bandara

    Music Lyrics and Composing - Pasan Irsoshana Bandara

    Recording Studio - Sameera Subasinghe Studio

    Videography, Mix and Mastered by - Mens Rea Studios


    නිකම් ඉන්න ගමන් ආතල් එකට කරපු සින්දුවක් මචන්ලා. මම Cubase වලින් කළේ. මම වීඩියෝ එකක වොයිස් රෙකෝඩ්, පෝස්ට් ප්‍රඩක්ෂන් කරන්න සොෆ්ට්වෙයා එකක් හොයද්දි තමයි CUBASE සොෆ්ට්වෙයා එකයි NUENDO එකයි හම්බ වුණේ. පට්ට ආතල් සොෆ්ට්වෙයා දෙක. දන්න හැටියට කළේ මචං. වැරදි අඩුපාඩු ඇති. ඒවා පෙන්නලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. කොමෙන්ට් එකක් බම්ප් එකක් දාලා යන්න. කැමතිනම් රෙප් දුන්නත් බොහොම ස්තුතිවන්ත වෙනවා.