මට ඔය සින් එක උනා Mobitel සිම් එකක් අරන් , කවුද එකෙක් මට Call කරනවා මම උගේ Phone එක හොරකම් කරා කියලා කිය කිය මම ගිහින් සිම් එක Disconnct කරා, තව දවසක් Dialog සිම් එකක් ගත්තා එකට බැංකු වලින් SMS එනවා ඌ යන යන තැනින් සල්ලි කපන විදියට.
නො ගන්නවනම් 070 / 076 ඉලපන් ඒවා අළුත් දන්න තරමින්.
ඔය Custermer Care එකේ ඉන්න එවුන් හෙන බක පණ්ඩිතයි තමයි එවුන් එක්ක කතා කරනකොට හෙනට තද වෙනවා ඒක නිසා මම fb එකෙන් උන්ට Msg කරනවා.
නො ගන්නවනම් 070 / 076 ඉලපන් ඒවා අළුත් දන්න තරමින්.
ඔය Custermer Care එකේ ඉන්න එවුන් හෙන බක පණ්ඩිතයි තමයි එවුන් එක්ක කතා කරනකොට හෙනට තද වෙනවා ඒක නිසා මම fb එකෙන් උන්ට Msg කරනවා.

inactive එකක් වගේ ඒකනම්.. 
දැන් මට ඕනිනම් අරූගෙ FB එකට ලොග් වෙන්ඩ පුලුවන් ෆෝන් එකට Code එක අරන්....
ඕකුන්ට කතා කරනවට වඩා හොඳයි ....&*^&&*^*^**
karanna deyak na... man dakka ekekta demalen nuth messages enawalu....