අලුතෙන් සිම් එකක් ගද්දි මේ ගැනත් සැලකිලි&#3512

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    අලුතෙන් සිම් එකක් ගද්දි මේ ගැනත් සැලකිලි&#3512

    අලුතෙන් සිම් එකක් ගද්දි මේ ගැනත් සැලකිලිමත් වෙන්ඩ....

    මචන්ලා මේකයි සීන් එක, දැන් මාසෙකට විතර කලින් ඩයලොග් සිම් එකක් ගත්තා.. පාවිච්චි කලේ ගෙදර වෙන කෙනෙක් ,අද මගේ ෆොන් එකට notification එකක් එනවා imo වලින් "..... is now on imo!" කියලා... :baffled: බැලුවාම බන් කලින් සිම් එක යූස් කරපු එකා imo ඉන්නවා කියහන්කෝ, :rofl::angry: මම නම්බර් එකේ විස්තර පොඩ්ඩක් බලද්දි මූ FB ඉන්නවා මේ නම්බර් එකෙන්, :dull: inactive එකක් වගේ ඒකනම්.. කොහොම හරි මම ඩයලොග් එකට කෝල් කලාම කතා කරපු කෙල්ල කිව්වේ උන්ට කරනඩ දෙයක් නෑ මේකට කියලා.. :angry:

    ඒත් බන් දැන් මේකනේ කේස් එක, අරූ imo වලින් මොකක් හරි පදිරි වැඩක් කලා කියමුකෝ, එතකොට මාට්‍ටු වෙන්නෙ කොහෙවත් ඉන්න එකෙක්නෙ,මොකද සිම් එක රෙජිස්ටර් වෙලා තියෙන්නේ අපේ ID එකට.? මේක හෙන අවුල් වැඩක්නේ බන්.. :dull:

    කතා කරපු කෙල්ල බක පණ්ඩිත කතා කියනවා.. සිම් එකක් අවුරුද්දක් පාවිච්චි නොකර තිබ්බම වෙන කස්ටර්මර් කෙනෙක්ට සිම් එක දෙනවලු. පස්සෙ මම මේකෙන් වෙන්ඩ පුලුවන් කේස් එක කිව්වාම කියනවා.."ඔව් ඉතින් එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා තමා කියලා" එයාලට පුලුවන් කලින් කස්ටමර් දැනුවත් කරන එකලු ඌ දැන් යුස් කරන නම්බර් එකක් හොයාගෙන,ඒකටත් මට ආර්කේඩ් එකකට යන්ඩ කිව්වා :growl:

    තව දෙයක්,උඹලා සිම් එකක් පාවිච්චි කරලා.ඒ සිම් එකේ නම්බර් එකෙන් imo, gamil, facebook ඒවට number එක දීලා තියේනම් සිම් එක අයින් කරද්දි මේවා වලිනුත් අයින් කරලා අලුත් නම්බර් එක දෙන්ඩ මතක ඇතුව, :yes: දැන් මට ඕනිනම් අරූගෙ FB එකට ලොග් වෙන්ඩ පුලුවන් ෆෝන් එකට Code එක අරන්....

    ත්‍රේඩ් එකක් දාන්ඩ හිතුවේ ඒකයි,පොඩ්ඩක් හොයලා බලලා තමා අලුත් සිම් එකක් ගද්දි ගන්ඩ වෙන්නෙ, සමහර විට මේක imo වලට විතරක් තියෙන ප්‍රශ්නයක්ද දන්නෙ නෑ. :dull:
     
    • Like
    Reactions: Ithika mithika

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    Dialog eke oya scene eka thiyanawa bn :lol: karanna deyak na... man dakka ekekta demalen nuth messages enawalu.... :D

    කතා කරපු අක්කි බබා නම් කිව්වේ මේක අනිත් නෙට්වර්ක් වලිනුත් කරන වැඩක් කියලා, බක පන්ඩිතයි ඒකිනම් :growl: (අලුත් එකක්ද කොහෙද :rofl:)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    කතා කරපු අක්කි බබා නම් කිව්වේ මේක අනිත් නෙට්වර්ක් වලිනුත් කරන වැඩක් කියලා, බක පන්ඩිතයි ඒකිනම් :growl: (අලුත් එකක්ද කොහෙද :rofl:)

    mmm :rolleyes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    itin uba oken imo, whatsapp, viber, gmail,. fb .. etc register/log wela deactive karala dapanko, ekko password / email change karala dapan,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    oya case eka nam thiyenawa thamai. imo witharak newe hama ekakma use karanna puluwan ban sim eka nathuwa. hama masekatama sarayak mobile ekata pin ekak ewala verify karanna wage system ekak enawa nam oya prashne enne naha. mama sim ekak gatta ekata bank deposit sms enawa. mama sim eka ain karala damma ban. uba dialog ekata banala wadak naha. prashnayak thiyenawa nam kalin sim eka pawichchi karapu eka ekka katha karala balapan. hariyanne nath nam imo ekata report karapan
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    itin uba oken imo, whatsapp, viber, gmail,. fb .. etc register/log wela deactive karala dapanko, ekko password / email change karala dapan,

    මම හිතන්නේ imo වලින් එහෙම කලත් හරියන්නෙ නැද්ද කොහෙ. රෙජිස්ටර් වෙලා බලන්ඩ ඕනි අරූගෙ කෑල්ල ෆොටෝ එහෙම එවනවද කියලා :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඒ නොම්මරේ ඩිස්කනෙක්ට් කරල දාන්න සිම් එක නැතිඋනා කියල එවලෙම ඩිස්කනෙක්ට් කරයි ඊට පස්සෙ ඒක උඹ නැතුව වෙන කෙනෙක්ට ගන්න බැහැ නේද...?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    Ithin aruge Facebook ekata kelawahanko :rolleyes:

    Kollek nam log wela status ekak dapan
    "I feel like Gay" kiyala :rofl:

    මෙහෙම දාමු,

    "හු*තො පරන සිම් එකේ නම්බර් එක imo වලින් සහ fb වලින් ඉවත් කරගනින්

    මීට සිම් එකේ නව අයිතිකරු!!!"

    කියලා... :cool::rolleyes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    oya case eka nam thiyenawa thamai. imo witharak newe hama ekakma use karanna puluwan ban sim eka nathuwa. hama masekatama sarayak mobile ekata pin ekak ewala verify karanna wage system ekak enawa nam oya prashne enne naha. mama sim ekak gatta ekata bank deposit sms enawa. mama sim eka ain karala damma ban. uba dialog ekata banala wadak naha. prashnayak thiyenawa nam kalin sim eka pawichchi karapu eka ekka katha karala balapan. hariyanne nath nam imo ekata report karapan

    ඔව් බන්, ඩයලොග් උන්ට කරන්ඩ දෙයක් නම් නෑ තමා, උන් නෙමේනේ imo,whatsapp වගේ ඇප් ඩිවලොප් කරන්නේ. උඹ කියන දේනම් පට්ට සාර්ථකයි කරනවනම් :) :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ඒ නොම්මරේ ඩිස්කනෙක්ට් කරල දාන්න සිම් එක නැතිඋනා කියල එවලෙම ඩිස්කනෙක්ට් කරයි ඊට පස්සෙ ඒක උඹ නැතුව වෙන කෙනෙක්ට ගන්න බැහැ නේද...?

    එහෙම කලාට වැඩක් නෑ මන් හිතන්නේ මචන්.. 1year වලින් මුන් sim එක වෙන එකෙක්ට දෙනවා ඇති... :yes:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Lankawe witharak newi ban ooka wena ratawal walath ehemai, api ehe pawichchi karapu number mehe awama disconnect karala wena ewunta denawa. Number walath limit ekak thiyenawane, dan nam dialog okkoma range walata gihin athi koi kale idan sim wikunanawada
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    එහෙම කලාට වැඩක් නෑ මන් හිතන්නේ මචන්.. 1year වලින් මුන් sim එක වෙන එකෙක්ට දෙනවා ඇති... :yes:

    එතකොට ඒක උගේ නමට නේ ඉතින් ලීගලි අවුලක් වෙන්නෙ නෑ මචන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඔව් බන්, ඩයලොග් උන්ට කරන්ඩ දෙයක් නම් නෑ තමා, උන් නෙමේනේ imo,whatsapp වගේ ඇප් ඩිවලොප් කරන්නේ. උඹ කියන දේනම් පට්ට සාර්ථකයි කරනවනම් :) :yes:

    eetath wada lesi danatamath fb eke thiyena, pw reset karama un ahanawa signed out from all devices wage ekak. onna ooka awoth puluwan new userta imo acc ekak hadala kalin sim eka pawichchi karana kenawa balenma logout karawanna. koheta ithin munta owa gana uwamanawak nane. unge forum wala oya wage kathawak awussala gaththoth samaharawita mona hari wennath puluwan :dull::dull:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    dialog witarak nemei ban.mobitel walatath oya kase eka thiyenawa.mama mobitel sim ekak aran dan 3 month wage wenne.mata policiyenuth call kala dawasak geniyekge name ekak ahala.a geni patta naya pollak thiyala maru wela.:oo::oo::oo:
    naya karayo godak kata karanawa.mama banala banala da nam adui.:baffled::baffled::baffled: