හච් , මොබිටෙල් ,ඩයලොග් number ගොඩක් දාල බැලුව අලුත් account එකට number verify වෙන්නේ නැහැ try a different number error එක එනවා google එකෙන්.
එහෙම අවුලක් නෑනෙ. ඊයෙත් එකක් හැදුවහච් , මොබිටෙල් ,ඩයලොග් number ගොඩක් දාල බැලුව අලුත් account එකට number verify වෙන්නේ නැහැ try a different number error එක එනවා google එකෙන්.
Dialog එකක් බං. No දාන්නම බැරිනම් Anroid එකකින් හදපං.ෆෝන් නොම්බර ඕන නෑනෙ එතකොට.monawada number damme .
try kara pc ,lap ,androidබ්‍රවුසරේ අවුලක්ද දන්නේ නැහැ වෙන එකක් ට්‍රයි කරලා බලපං
find my device ekata log weddi 2fa ona, backup codes tikak aran thibba danata.Dialog එකක් බං. No දාන්නම බැරිනම් Anroid එකකින් හදපං.ෆෝන් නොම්බර ඕන නෑනෙ එතකොට.
naha 100% sure kalin use wela naha 10-15 years parana numbers google walata use karala naha.කලින් පාවිච්චි කරපු numbers ම ආයි ආයි දෙනවනෙ. එතකොට කලිනුත් ඕවයෙන් එකවුන්ට් ගොඩක් හදල ඇති. ඒකයි අවුල.
What about using another Gmail as a 2fafind my device ekata log weddi 2fa ona
2fa walata gmail naha meke nam, device prompt thinne.What about using another Gmail as a 2fa
Meka wenna one reason ekaකලින් පාවිච්චි කරපු numbers ම ආයි ආයි දෙනවනෙ. එතකොට කලිනුත් ඕවයෙන් එකවුන්ට් ගොඩක් හදල ඇති. ඒකයි අවුල.
එහෙම වෙන්නෙ කොහොමද බං
ඒකට ත් කෙල වෙලා ද අපේ එවුන්

kalin use wela naha parana numbers 10yrs 20 yrs,Meka wenna one reason eka
naha account eka hadanna use una IP eka nisa wage
ඒකට ත් කෙල වෙලා ද අපේ එවුන්
topics danne ehema thamayiඑහෙම වෙන්නෙ කොහොමද බං
මුං ගහකින් කොළයක් වැටණුම අහස කඩං වැටුණ කියනව නෙ..
mewa parana numbers, flag wela mokak hari nisa.ඔව් සමහර new sim තියනවා whatsapp account blockවෙච්ච ඒවා
gmail block වෙච්ච ඒවත් ඇති
ow eka mara case ekak..number verify wenne naහච් , මොබිටෙල් ,ඩයලොග් number ගොඩක් දාල බැලුව අලුත් account එකට number verify වෙන්නේ නැහැ try a different number error එක එනවා google එකෙන්.
Google Accounts හදන්න බැරි රාජපක්ෂ නිසා ලුසවුබාගේ දැක්ම ලැබිලලු බයියෝ![]()