අලුතෙන් google account හදන්න බැරිද ලංකාවට දැන්

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හච් , මොබිටෙල් ,ඩයලොග් number ගොඩක් දාල බැලුව අලුත් account එකට number verify වෙන්නේ නැහැ try a different number error එක එනවා google එකෙන්.
     

    Sen-lu

    Well-known member
  • හච් , මොබිටෙල් ,ඩයලොග් number ගොඩක් දාල බැලුව අලුත් account එකට number verify වෙන්නේ නැහැ try a different number error එක එනවා google එකෙන්.
    එහෙම අවුලක් නෑනෙ. ඊයෙත් එකක් හැදුව
     
    • Like
    Reactions: War Fighter

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    බ්‍රවුසරේ අවුලක්ද දන්නේ නැහැ වෙන එකක් ට්‍රයි කරලා බලපං
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,795
    23,481
    113
    කලින් පාවිච්චි කරපු numbers ම ආයි ආයි දෙනවනෙ. එතකොට කලිනුත් ඕවයෙන් එකවුන්ට් ගොඩක් හදල ඇති. ඒකයි අවුල.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බ්‍රවුසරේ අවුලක්ද දන්නේ නැහැ වෙන එකක් ට්‍රයි කරලා බලපං
    try kara pc ,lap ,android
    Dialog එකක් බං. No දාන්නම බැරිනම් Anroid එකකින් හදපං.ෆෝන් නොම්බර ඕන නෑනෙ එතකොට.
    find my device ekata log weddi 2fa ona, backup codes tikak aran thibba danata.
    kisima number ekak ganne naha ,
    lankawe dynamic ip nisa da danne naha .
    කලින් පාවිච්චි කරපු numbers ම ආයි ආයි දෙනවනෙ. එතකොට කලිනුත් ඕවයෙන් එකවුන්ට් ගොඩක් හදල ඇති. ඒකයි අවුල.
    naha 100% sure kalin use wela naha 10-15 years parana numbers google walata use karala naha.
     
    Last edited:
    • Sad
    Reactions: Sen-lu

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    What about using another Gmail as a 2fa
    2fa walata gmail naha meke nam, device prompt thinne.

    codes 10 gen kara gaththa danata.

    account eka hadanna use una IP eka awul athi , ekata add karana hadapu numbers seramath e nisa flag wela wage.
    melo rahak naha.
    aluth account phone verify nokara eka parak wath samahra options naha.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    කලින් පාවිච්චි කරපු numbers ම ආයි ආයි දෙනවනෙ. එතකොට කලිනුත් ඕවයෙන් එකවුන්ට් ගොඩක් හදල ඇති. ඒකයි අවුල.
    Meka wenna one reason eka
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔව් සමහර new sim තියනවා whatsapp account blockවෙච්ච ඒවා
    gmail block වෙච්ච ඒවත් ඇති
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Meka wenna one reason eka
    kalin use wela naha parana numbers 10yrs 20 yrs,

    ඒකට ත් කෙල වෙලා ද අපේ එවුන්🤮
    naha account eka hadanna use una IP eka nisa wage
    එහෙම වෙන්නෙ කොහොමද බං :lol:
    මුං ගහකින් කොළයක් වැටණුම අහස කඩං වැටුණ කියනව නෙ..
    topics danne ehema thamayi
    ඔව් සමහර new sim තියනවා whatsapp account blockවෙච්ච ඒවා
    gmail block වෙච්ච ඒවත් ඇති
    mewa parana numbers, flag wela mokak hari nisa.
     
    • Haha
    Reactions: AnuradhaRa

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    හච් , මොබිටෙල් ,ඩයලොග් number ගොඩක් දාල බැලුව අලුත් account එකට number verify වෙන්නේ නැහැ try a different number error එක එනවා google එකෙන්.
    ow eka mara case ekak..number verify wenne na
     
    • Like
    Reactions: Son Goku