අලුතෙන් SLT Broadband එකක් ගන්න

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
1409456139-R970820412-o.jpg
 

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    agreement cancel karanna puluwan neda ganak gewala?


    Use karath , nathath , Agrement Time eke Bill eka enawa...Mokada oya sign karalane. Legal Action ekak gaththah unta Wasi...Hugak welawata magadi ain kalath bill eka enne. Eka thamai slt ayata laba , Normal karana Vidiya...

    Digatama use karanna balagena Ganin Gannawa nam.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,519
    113
    ගග අද්දර
    නෑ බන් අලුතෙන්ම ගන්න යන්නෙ. උන්ගේ සාමාන්‍ය ගාන 7000+ රවුටරේ වෙනම. ඔක්කොම 9500ක් වත් යඉ.ඉතින් උන් රවුටරෙත් එක්ක 3000කට දෙන්නම් කිව්ව. ඒ නිසා ගන්න හිතන් ඉන්නෙ

    ඩයලොග් උන් නිකන් ඇවිත් චෙක් කරනවලු නේද බන්?ඒ නිසා මුලින් උන්ව ගෙන්නගෙන චෙක් කරලා බලපන්. එස් එල් ටී ගන්නවා නම් චෙක් කරගන්න වෙන්නේ ලග ගෙදරක ස්පිඩ් එක බලල තමයි.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඩයලොග් උන් නිකන් ඇවිත් චෙක් කරනවලු නේද බන්?ඒ නිසා මුලින් උන්ව ගෙන්නගෙන චෙක් කරලා බලපන්. එස් එල් ටී ගන්නවා නම් චෙක් කරගන්න වෙන්නේ ලග ගෙදරක ස්පිඩ් එක බලල තමයි.
    ඩයලොග් එකේ අවුල වියදම වැඩීනෙ බන්. ලන්කාබෙල් එකට 7500ක් වියදම් කරලා ආයෙ ඩයලොග් එකටත් 8000ක් වියදම් කරන්න අමාරුයි. එහෙනම් ලන්කබෙල් එක 5000 කටවත් විකුනලා ඩයලොග් එකක් ගන්න ඕනා. :(
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මචන් මම SLT BB connection එකක් ගන්න ඉන්නේ.දැනට පාවිච්චි කරන්නෙ ලන්කාබෙල්. කලින් හොදටම තිබ්බ. පස්සෙ අපි හිටපු තැන මාරු උන නිසා අලුත් තැනට හරියට වැඩ නෑ. සිග්නල් -110-115dBm වගේ තියෙන්නෙ. ස්පීඩ් එක 1Mbps වත් එන්නෙ නෑ. උන්ට කිව්ව මාසයක් ගියත් තාම විසදුමක් නෑ. ඒ නිසා SLT මාරු වෙන්න බැලුවේ.

    මට දැන ගන්න ඕනේ ප්‍රදානම දේ තමා අපි කනෙක්ශන් ගන්න කලින් ස්පීඩ් එක ටෙස්ට් කරගන්න පුලුවන්ද? උන් ඇවිත් ටෙස්ට් කරනවද? අඩු ගානෙ මට 8Mbpsක්වත් ඕනේ SLT ගන්නව නම්. නැත්නම් ඩයලොග් වගේ එකක් ගන්නවා. එහෙම ටෙස්ට් කර ගන්න පුලුවන්ද?


    oya eka labbakwath un karanne na..un danne router eka hai karala pc eke settings hadanna witharai :P un speed test karanne itath pc ekata log wela speed test.net eken :growl:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අද මම ඇහුවා SLT උන්ගෙන්.උන් කිව්ව ප්‍රොමෝශන් එකක් තියෙනවලු රු3000යි රවුටරේත් එක්ක. ගන්නද බන්? උන් කිව්ව 16mbps වලට චුට්ටක් අඩුවෙන් එයි කියලා.

    Ganin Ban mokada athaganne..
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    SLT agreement is for one year. that can be terminated with a charge of 2500. You cannot match ADSL with 4G. Peak welawata ADSL speed wenas wenne na but 4G wenas wenawa.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,519
    113
    ගග අද්දර
    ඩයලොග් එකේ අවුල වියදම වැඩීනෙ බන්. ලන්කාබෙල් එකට 7500ක් වියදම් කරලා ආයෙ ඩයලොග් එකටත් 8000ක් වියදම් කරන්න අමාරුයි. එහෙනම් ලන්කබෙල් එක 5000 කටවත් විකුනලා ඩයලොග් එකක් ගන්න ඕනා. :(

    එහෙනම් ඉතින් බල බල ඉන් නැතුව slt එක ගනින් ලාබ වෙලාවේ..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    3000 promotion එකට ගන්න එපා.. උන් පස්සේ මොකක්හරි හේතුවක් දාල අමතර 750ක් ගෙවන්න සෙට් කරනවා අව්රුද්දක් විතර අපේ එන බිලට අමතරව..ඇ කියන්නේ අපේ බිල 2000යි නං 2750ක් ගෙවන්න වෙනවා.. උන් අර 750ට දන්නේ බොරු හේතුවක් මට SLT වැඩ කරන මගේ යාලුවෙක් කිව්වේ...