agreement cancel karanna puluwan neda ganak gewala?
dialog eke 7 days free trial period ekak thiyenawa me dawas wala
agreement cancel karanna puluwan neda ganak gewala?
agreement cancel karanna puluwan neda ganak gewala?
නෑ බන් අලුතෙන්ම ගන්න යන්නෙ. උන්ගේ සාමාන්‍ය ගාන 7000+ රවුටරේ වෙනම. ඔක්කොම 9500ක් වත් යඉ.ඉතින් උන් රවුටරෙත් එක්ක 3000කට දෙන්නම් කිව්ව. ඒ නිසා ගන්න හිතන් ඉන්නෙ
ඩයලොග් එකේ අවුල වියදම වැඩීනෙ බන්. ලන්කාබෙල් එකට 7500ක් වියදම් කරලා ආයෙ ඩයලොග් එකටත් 8000ක් වියදම් කරන්න අමාරුයි. එහෙනම් ලන්කබෙල් එක 5000 කටවත් විකුනලා ඩයලොග් එකක් ගන්න ඕනා.ඩයලොග් උන් නිකන් ඇවිත් චෙක් කරනවලු නේද බන්?ඒ නිසා මුලින් උන්ව ගෙන්නගෙන චෙක් කරලා බලපන්. එස් එල් ටී ගන්නවා නම් චෙක් කරගන්න වෙන්නේ ලග ගෙදරක ස්පිඩ් එක බලල තමයි.

මචන් මම SLT BB connection එකක් ගන්න ඉන්නේ.දැනට පාවිච්චි කරන්නෙ ලන්කාබෙල්. කලින් හොදටම තිබ්බ. පස්සෙ අපි හිටපු තැන මාරු උන නිසා අලුත් තැනට හරියට වැඩ නෑ. සිග්නල් -110-115dBm වගේ තියෙන්නෙ. ස්පීඩ් එක 1Mbps වත් එන්නෙ නෑ. උන්ට කිව්ව මාසයක් ගියත් තාම විසදුමක් නෑ. ඒ නිසා SLT මාරු වෙන්න බැලුවේ.
මට දැන ගන්න ඕනේ ප්‍රදානම දේ තමා අපි කනෙක්ශන් ගන්න කලින් ස්පීඩ් එක ටෙස්ට් කරගන්න පුලුවන්ද? උන් ඇවිත් ටෙස්ට් කරනවද? අඩු ගානෙ මට 8Mbpsක්වත් ඕනේ SLT ගන්නව නම්. නැත්නම් ඩයලොග් වගේ එකක් ගන්නවා. එහෙම ටෙස්ට් කර ගන්න පුලුවන්ද?
un speed test karanne itath pc ekata log wela speed test.net eken 
ඩයලොග් 3ජී චෙක් කලා 6-14mbps වෙනකන් එනවා. 4ජී චෙක් කරන්න ක්‍රමයක් නෑ.checked Dialog 4G ?


අද මම ඇහුවා SLT උන්ගෙන්.උන් කිව්ව ප්‍රොමෝශන් එකක් තියෙනවලු රු3000යි රවුටරේත් එක්ක. ගන්නද බන්? උන් කිව්ව 16mbps වලට චුට්ටක් අඩුවෙන් එයි කියලා.
ඩයලොග් එකේ අවුල වියදම වැඩීනෙ බන්. ලන්කාබෙල් එකට 7500ක් වියදම් කරලා ආයෙ ඩයලොග් එකටත් 8000ක් වියදම් කරන්න අමාරුයි. එහෙනම් ලන්කබෙල් එක 5000 කටවත් විකුනලා ඩයලොග් එකක් ගන්න ඕනා.![]()