අලුත බඳින ජෝඩුවකට ගෙදර බඩු

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    putu set 1
    table
    Fridge (don't afford too big one if you not use whole space)
    gas stove & real 12.5kg cylinder
    water heater / kettle
    blender
    microwave oven (optional)
    Stand fan
    Tool kit
    power cord
    I think you already have a computer, so no need of TV
    kitchenware kit
    cleaning kit
    first aid kit

    2nd round:
    A scooter or suzuki alto car
    sofa set
     
    • Like
    Reactions: niranga1989

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    සුබ පතනවා මචන්. බඩු ලිස්ට් හැමෝම කියලා තියෙනවනෙ.
    කලබල වෙලා ඔක්කෝම ගන්න යන්නත් එපා. වෙඩිමට ඉන්වයිට් කරන ලිස්ට් එක ලොකුයි නම් ගෙදරට අවශ්‍ය බඩු කීපයක් එන අයගෙන් ලැබෙන්න පුළුවන්. කලින් අරන් තියන් හිටියොත් අපරාදෙ. ඒ නිසා බඩු ලිස්ට් එකක් හදාගෙන එක එක ඒවා ගන්න තියෙන තැනුත් බලන් ප්‍රයිස් දැනගෙන ඉඳලා පස්සෙ ගන්න.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    මම ගත්ත list එක. first ගෑණිට කියපන් kitchen බඩු ටික ගන්න කියල මොකද ඒ දේවල් ඕන. gas stove, වලන් rice cooker blender, පිගන් කෝප්ප පිගන් rack fridge අනන් මනන්. ඊට පස්සෙ room එකට ඇද අල්මාරි මෙට්ට. සාලෙට හරි කෑම කාමරේට හරි මේසයක් පුටු ඕනම නං, සාලෙට sofa එකක්, plastic පුටු ටිකක් , TV, tv stand සමහරවිට ජනෙල් වලට curtain ඕන වෙයි. ගෙදර දෙන උන් ගාව තිබොත් ඒව ගනින් හොද නං. basically මේව.

    තව ගෙදර power එක පොඩ්ඩක් බලපන් trip switch power code socket එහෙම.

    TV stand, sofa coffee table, and මම වැඩ කරන table එක ගත්තෙ daraz එකේ VTEC home කියන store එකෙන්. ඔක්කොම melamine sheet. quality හොදයි.
    sofa එක එලකිරි එකෙන්ම සෙට් කරගත්ත එක්කෙනෙක්ගෙන් ගොඩක් අඩුවට කඩේ ගානට වඩා බාගයක් අඩුවෙන් ගන්න පුළුවන් උනා. ඕන නං කතා කරන්න contact දෙන්නන්.

    room එකේ ඒව ඇද මෙට්ට අල්මාරි මේස kitchen item අනන් මනන් කෙල්ල අරන් තිබ්බ
    මෙට්ටෙ ගත්තෙ spring pal එකෙන්. fb එකේ search කරන්න කඩේට වඩා අඩුවට කොට්ටත් එක්කම හම්බුනා.

    TV එක Innovex daraz එකෙන් දැම්ම damro එකට වඩා 4000ක් විතර අඩුවෙන් ගන්න පුළුවන් උනා.. washing machine එකක් ඕන නං abans fully automatic එක ගාන ටිකක් අඩුයි මම අපේ ගෙදරට daraz එකෙන් 36කට ගත්ත දැන් නං 40ක් වෙලා. innovex washing machine එකත් හොදයි ඒකත් damro එකට වඩා අඩුවෙන් ගන්න පුළුවන් 42කට වාගේ daraz එකෙන්.
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මම 2008 බැඳේ 2013 වෙනකන් වයිෆ් ලගේ ගෙදර හිටියේ සූට්කේස් ඒකට බඩු දාගෙන තමයි මචං පොඩි එකත් කර ගහගෙන එළියට බැස්සේ ඒක නිසා ලොකුවට හිතන්ඩ එපා දෙන්නා පුළුවන් විදියට පටන් ගනිල්ලා ලබන සතියේ අපේම ගෙදරකට යනවා කිසිම කෙනෙක්ගෙ උදව්වක් නැතිව හදපු
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    සුබ පතනවා මචන්..... එලකිරි අපිටත් ඉන්වයිට් කරන්න වෙයි...
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    මම ළඟදීම බඳින්න යන්නේ..
    ගෙයක් හදාගන්න කම් rent එකට ඉන්න තමා බැලුවේ.

    අපි දෙන්නට විතරක් මොන මොනවා ඕන වෙයිද බං... tv ffridge පුටු නම් මනම්..

    කීයක් වගේ යයිද බඩු ලිස්ට් එක ගන්න?
    1. ගෑස් 1ක්+ ලිපක් - 11000
    2. ෆ්‍රිජ් 1ක් - 65000
    3. වොෂින් මැෂින් 1ක් - 45000
    4. ඇදක් - කිංග් සයිස් + ස්ප්‍රිංග් මෙට්ටයක් - 70000
    5. අමතර මෙට්ටයක් - කවුරුහරි ආවොත් දෙන්න - 7000
    6. බෙඩ්ශීට් සෙට් 4ක් විතර + කොට්ට උර සෙට් 4ක් - 7000
    7. පොඩි කෑම මේසයක් + පුටු 4ක් - 25000
    8. හිරමණයක් - 2000
    9. පිගන් + දීසි සෙට් 1ක් - 6000
    10. පහේ ටික දාන්න බෝතල් ටිකක් - 1500
    11. රයිස් කුකර් 1ක් - 4500
    12. වලං+ සාස්පාන්+ නන්ස්ටික් සෙට් 1ක් - 7000
    13. හාල් අනං මනං දාන්න බකට් ටිකක් - 1500
    14. ටීවි 1ක් - 65000
    15. සෝෆා 1ක් - 65000
    16. ප්ලාස්ටික් පුටු ටිකක් - 4000 - 6000
    17. තුවා 4-5ක් - 2000

    කොහොමත් ලක්ෂ 4ක් විතර යනවා ඔක්කෝටෝම

    මම ඇදන් මේස පුටු මොරටුවෙන් ගෙනල්ලා පොලිෂ් කරා
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මම ළඟදීම බඳින්න යන්නේ..
    ගෙයක් හදාගන්න කම් rent එකට ඉන්න තමා බැලුවේ.

    අපි දෙන්නට විතරක් මොන මොනවා ඕන වෙයිද බං... tv ffridge පුටු නම් මනම්..

    කීයක් වගේ යයිද බඩු ලිස්ට් එක ගන්න?

    badu godak ganna epa ban. gedara maru karana karana sareta owa adinna wenawa, pana yanawa
     
    • Like
    Reactions: niranga1989

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රෙන්ට් එකට යනවා නම් බේසික් ෆර්නිචර් එක්ක ගන්න බලන්න, ඇඳක් තියෙනවා නම් මෙට්ටයක් විතරක් ගන්න. කොහොමත් බට්ට ලොරියක එකපාර දාන්න බැරි තරම් බඩු ගන්න එපා. තැන් මාරු වෙන්න උනොත් එපා වෙනවා.
    ෆ්‍රිජ් ටීවි වොශින් මැසින් උඹ අරගෙන ෆර්නිචර් තියෙන තැනකට යන්න. ජ‍ය!