අලුහන් වලට බෙහෙතක්

sx1

Active member
  • Dec 1, 2007
    242
    51
    28
    දන්න කෙනෙක් කියන්නකො හොද බෙහෙතක් අලුහන් වලට. Mycoral shampoo වගෙ දැම්මට හරි ගියෙ නැහැ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දන්න කෙනෙක් කියන්නකො හොද බෙහෙතක් අලුහන් වලට. Mycoral shampoo වගෙ දැම්මට හරි ගියෙ නැහැ.
    වැඩිපුර තියනවානම් බෙහෙත් ගාලා විතරක් මදියි බොන්නත් දෙනවා. හොඳ ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න
    Dr. චාලුක්‍යා හොඳයි හැබැයි සල්ලි ගෝනියක දාගෙන ගෙනියන්න නැත්තම් ටිකක් මදිවෙයි
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    BETADERM_OINTMENT.jpg
     
    • Like
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    දන්න කෙනෙක් කියන්නකො හොද බෙහෙතක් අලුහන් වලට. Mycoral shampoo වගෙ දැම්මට හරි ගියෙ නැහැ.
    පේර කොළ අඹරලා ගාන්න
    අලුත් මාළු වල හම කන්න
     
    • Like
    Reactions: NRTG

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    mewa ganne ne aluham walata

    shampoo walata wada cream ekak ganna
    dawasata deparak
    tika kalayak ganna one improvement ekak balanna


    meka ganna
    ------ Post added on Aug 18, 2023 at 7:37 PM
    මේක මචන් dermatology specialist කෙනෙක් මට ලියපු එකක්. මේක විතරක් තමයි මුනේ ගාන්න දුන්නේ. තව බොන බෙහෙත්, Shampoo දුන්න.
     
    • Like
    Reactions: NRTG

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මේක මචන් dermatology specialist කෙනෙක් මට ලියපු එකක්. මේක විතරක් තමයි මුනේ ගාන්න දුන්නේ. තව බොන බෙහෙත්, Shampoo දුන්න.
    aluham kiyanne fungal infection ekak
    betamethasone kiyanne steroid ekak
    betamethasone ekka mix wechcha antifungal cream denawa
    e denne aluham wala itching wage ewa adu wenna
    betamethasone witarak gewata aluham adu wenne ne
     
    • Like
    Reactions: Mugen